හිතුවක්කාර සැරිසරන්නා.......

t.dinusha

Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    හිතුවක්කාර සැරිසරන්නා.......

    මචන් අපේ ටිවි චැනල් එකේන් කරා හාඩ් Traveller හිතුවක්කාර සැරිසරන්නා කියලා.... කවුරුත් වැඩිය ගිය නැති තැන් වලට යන Documentry/travel ටයිප් එකක්...මුලිම්ම අපි ගියා නන්-පෙර්‍රියල් වතුයාය මැදින් ලොකාන්තේට,, එතන තියනවා නැග්‍රැක් බංගලාව...මාර ප්ලේස් එක...ඉට පස්සේ උඩ කැම්ප් පාරක් දාලා... පහුවෙනිදා බඹර කන්ද උඩටම නැගලා...එක පිටිපස්සේ තියනා ලංකා ඇල්ල...එක ලංකාව වගේම පට්ට ස්ටොරියක් තියනවා...නිධාන කතවකුත් තියනවා...මහින්ද මාමාත් ගැවිලා එහෙම ඉන්නවා... එක පස්සේ කියන්න්ම්... ඉට පස්සේ ගියා උඩවෙරියට..... මරු ජ්නිය බන්....හැබැයි 4x4 එක්ක් ඔනේ...නැත්තම් ගොඩක් අමාරුවෙයි.... විස්තර පසුවට....විඩියො සහිතව


    මෙ යන පාර...නන් පෙරියල්.....

    b43d4624_o.jpeg

    1eabcff5_o.jpeg



    මේ ප්ලෙස් එකට කියන්නේ බෙකස් බෙන්ඩ් ඔක්කොම වඔගු 33 තියනවා...කිලොමිටර් 32ක් තියන්වා...එ 32 යන්න පැය 4-5 යනවා..හිතාගනින්කො පාර...මෙ බෙන්ඩ් එක ටිකක් ඉපෙසල්...ඔය බෙකස් කියන් සුද්දා අස්පයා එක්ක යද්දි ඩොක් ගාලා වැටිලා මැරිල...බෙකස් නෙමේ අස්පයා..අනික මේතන චීන මහා පාකාරේ වගේ ලු.....නැ නැ වගේ
    8f3747e9_o.jpeg


    f22d211d_o.jpeg


    548f4714_o.jpeg


    කොපා දාන්න යන්නේ
    e06bf6d4_o.jpeg

    9ffc58c7_o.jpeg


    කොහොම හරි ගියා උඩටම...අම්මා තමයි...මෙන් බංගලාව
    c6bc5b54_o.jpeg


    3127f570_o.jpeg


    8aa8e71f_o.jpeg



    ඉට පස්සේ අස්සේ පාරකින් ලොකාන්තේට...එකේ විඩියේ තියෙන එඩික් කරාලා දාන්නම්

    6bbf9e06_o.jpeg


    හැමිනෙනනවා පාර වැටුනොත් කැලි..... වැටෙන තැනටත් ගියා....මිනියක් ගෙන්න 35000 එක තමා උනේ ජොබ් එක....එවා පස්සේ

    3e085e59_o.jpeg


    ගිහින් හොම්ම දික් කරන්නැතුව මෙහෙම බලපිය
    1b7fd523_o.jpeg


    f6f153eb_o.jpeg


    aFcdMxb



    ඊට පස්සේ බඹර කන්දට..ලංකා ඇල්ලට


    බඹර කන්දේ ගැට්ටේ

    0d223bdb_o.jpeg


    ලංකා ඇල්ල....
    මෙතන හෙන ස්ටොරියක් තියනවා...ඔය පේන කැල්ලේ පතුලක් නැ...කළුපාටයි..එ තම් ගැබුරියි.....කොචර ගැබුරිද කියනවානම්..පාලම් 3කුයි ට බයින් එකක්යි තියනවාලු කඩාගෙන ඇතුළට වැටිලා


    618cc91c_o.jpeg


    මෙ බඩු ටික

    8976843e_o.jpeg


    මතු සම්බන්දයි...
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,210
    8,972
    113
    Dubai
    Superb... REP+...වීඩියෝස් ටික දාපන් වෙනම Download කර ගන්න පුලුවන් විදියට:cool:
     
    Last edited:

    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    Supiri 👍 machan

    Supiri bang.... +11


    menna wada

    Superb... REP+...වීඩියෝස් ටික දාපන් වෙනම Download කර ගන්න පුලුවන් විදියට:cool:

    patta machan!

    පට්ටයි.. යන්නම වෙන් ඉන්න තැනක්...

    පටිටයි අැ


    Thank You Weeeeewaaaaaa
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    සිරා බන්... :):):):) අපිටත් දැනගන්න තව විස්තර දාපන්කො ........ rep++
     

    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    0d223bdb_o.jpeg

    618cc91c_o.jpeg


    Mee Than deka thiyenne ekama level ekeda bn?


    නැ මචන් ලංකා ඇල්ලේ ඔකටත් උඩින් තියෙන්නේ....බඹර කන්ද පල්ලේහා..තියෙන්නේ ලංකා උඩ