1. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    හෝ ගාලා වහින නිසා බයික් එකේ මඩ ටිකක් ඇති.. ඒ උනත්.. අම්මේ ඒකට මට මාර ආසා හිතුනා සිංහලු :love::love:
  2. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    රියල් සිංහලු පදින බයික් එක්ක දැක්කා සිංහලු.. අම්මේ ඒකෙ සද්දේ :love: ආවා... ටිකක් ස්ටාට් එකේ තියලා .. බැහැලා ගියා... 108 නොම්බරේ... ඒ උනාට තාම ජපානෙං ගෙනාවා වගේ තියෙනවා. සේරම මීටරුත් වැඩ :cool:
  3. Dinushasankalpa

    වෙන්ඩ නැන්දම්මාට හසුවීමි...

    යකෝ මේක ලිව්වේ හෙන ඉස්සරනේ.. කොහොමැයි බම්ප් උනේ
  4. Dinushasankalpa

    කච්චතිව්

    පෙරේරා සහ සංචාරකයෝ !
  5. Dinushasankalpa

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    තට්ටයා වෙන්ඩ පොඩි තට්ටයාට අප්පුඩි ගහනෝ :lol:
  6. Dinushasankalpa

    අරක ආයේ පටං ගන්න ඕනේ. මේ සතියෙං පස්සේ මට නිවාඩු ලැබෙනවා. ලෑස්ති වෙලා හිටපිය. එක පාර දෙක තුනක් එවනවා

    අරක ආයේ පටං ගන්න ඕනේ. මේ සතියෙං පස්සේ මට නිවාඩු ලැබෙනවා. ලෑස්ති වෙලා හිටපිය. එක පාර දෙක තුනක් එවනවා
  7. Dinushasankalpa

    we need to restart a project reply me soon !

    we need to restart a project reply me soon !
  8. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    මං හිතන්නේ බ්ලෝවර් එකේ හීට් ලයින් එක තමා ඔය වහලා දාලා තියෙන්නේ. සමහර පරණ කාර් වල ඕක කරනවා. බ්ලෝවර් එකේ හීට් ලයින් එක වැඩ කරන්නේ රේඩියේටර් එකේ ලයින් එකකින් නේ :rolleyes:
  9. Dinushasankalpa

    Van modifications

    :yes: ඔව් නේද
  10. Dinushasankalpa

    Van modifications

    :yes: පොඩි ලුක් එක්ක ආවා බං. නිකං චයිනීස් කප් එකට වඩා :cool: හෝදලා පොලිශ් පාරක් දාන්න ඕනේ :yes:
  11. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    ඔය බයික් පට්ට බරක් නෙහ් තියෙන්නෙ.
  12. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    එන්ජිං ඕවහෝල් රෙපයාර් එකයි. කාබ් ටියුනිං සීන් එකකුයි. කාබ් එක රෙපෙයාර් එකට 18ක් විතර යනවා කියලා කිව්වේ. :sorry:
  13. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    :baffled: බලං යද්දි ඔක්කොම එකයි ඔය CB 4 එකේ එන්ජිම හදන්න පොඩි කාර් එකක රෙපෙයාර් එකක ගාන යනවා කියලා කිව්වෙ :sorry:
  14. Dinushasankalpa

    Van modifications

    ටයර් දාලා ඇලෝවීල් හොය හොය ඉන්න වෙලාවේ ඔරිජිනල් රිම් කප් 4ක් හම්බුනා. නිකං දාලා බැලුවා..
  15. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    හොයන්න බැරි වේනනම වැඩේ කලාද එළ එළ.. එහෙම නං දැං සේරම හරි නේ
  16. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    සර්විස් එකේ CB 4 එකක් ගලවලා තිබුනා

    No contents