මගෙ එකේ තිබුනේ මීටර් එකේ IC එකට කෙල වෙලා.. බඩු නෑ හොයා ගන්න කොහෙවත්..
Ebay වත් නෑ.. බැලින්නං කොම්පැනියත් දැං නෑ.. :sorry:
පස්සේ රී කන්ඩිශන් මීටර් බෝඩ් හොය හොය රට වටේ ගියා. ගොඩක් බඩු හම්බුනා. ඒත් B11 හැම මොඩ්ලග් එකටම RPM ඇවි්ත නෑ. 1.5 එකට විතරයි ලු එන්නෙ :sorry::eek:
අන්තිමට එකක් හොයං ඇවිත් පරණ...