1. Dinushasankalpa

    Van modifications

    හෙට සබ් එකක් ගහන්න බඩු ගේන්න යන්න ඕනේ
  2. Dinushasankalpa

    මහින්ද ආයිත් එනවට වැඩියෙන්ම කැමති කවුද ?

    විමල් විරවන්ශ ප්‍රමුක අනාතයො සෙට් එක.
  3. Dinushasankalpa

    මට එපා වෙලා ඉන්නෙ ඕයි.. ඒකයි :(

    මට එපා වෙලා ඉන්නෙ ඕයි.. ඒකයි :(
  4. Dinushasankalpa

    Van modifications

    :rofl: නැතුව යකෝ ඔය ලියලා තියෙන සේරම මට උන ඒවා නං මේ වෙද්දි මට අවුරුදු 100 පැනලා .. වෙන්න ඕනේ :rofl: :lol:
  5. Dinushasankalpa

    Van modifications

    antena signal jam wenawa man hithanne.. same range :rolleyes: danne ne hariyatama seen eka.. :baffled:
  6. Dinushasankalpa

    Van modifications

    සියළුම නිර්මානයන් මවිසින් ගොතල ලද ඒවාය. නම් ගම් ප්‍රදේශ මනක්කල්පිතය :yes:
  7. Dinushasankalpa

    Van modifications

    :sorry::baffled: බලන්ට තරං ලොකු දෙයක් නෑ බොල ඕකෙ :yes::rofl:
  8. Dinushasankalpa

    Van modifications

    :baffled::baffled::baffled: :sorry:
  9. Dinushasankalpa

    Van modifications

    නෑ නෑ මේකේ දැම්මේ නෑ ;)
  10. Dinushasankalpa

    Van modifications

    :rofl::rofl: කෙම්මුර දවසක :yes: අර ගෙදර එවුන් මරා ගත්තා කියහංකෝ... :rofl: ඇයි මතකද මෙහේ TV Game ගහද්දි අල්ලපු ගෙදර TV එකේ පේන සීන් එක :rofl:
  11. Dinushasankalpa

    Van modifications

    :rofl::rofl: මාත් එකක් ලිව්වා. මේ ටි‍කේ නවත්තලා තියෙන්නේ. තොපි බම්ප් කරනවා එහෙම නෙවේ. මාව ගස් යනවා ඒක බම්ප් කලාම :baffled::baffled:
  12. Dinushasankalpa

    Van modifications

    මට ඕක හොදට මතකයි හෙන ගේමක් දීලා උඩට නැග ගත්තේ. :P:rofl: නැග්ගට පස්සේ හවස් වෙනකංම ඕකෙ තමා. බැස්සේ නෑ ගෙදර යන්න ලං වෙනකංම :rofl::rofl:
  13. Dinushasankalpa

    Van modifications

    ඕකේ අපි කතරගම ගියා, නුවරඑළි ගියා. සෙල්ල කතරගම පාරේ 120ට ඇල්ලුවා. මට ‍හොදට මතකයි.ඉස්සෙල්ලම ඕවටේක් කරලා ගිය ඩොල්පින් එහෙම පහු වෙනවා :rofl:
  14. Dinushasankalpa

    Grass (තණකොළ පිඩලි/ඇට)

    මහර AG ඔපිස් එක පහු කරලා කිරිල්ලවල පැත්තට යද්දි ( ඩොන් එක පහු කලාට පස්සේ දුකුණු පැත්තට තියෙන වංගුවේ - දම්රෝ එකට කලින් ) වම් අත පැත්තේ තියෙනවා උච්‍යාන අලංකරන දේවල් විකුණන තැනක්. ගිහින් බලන්න
  15. Dinushasankalpa

    ආ නරියෝ

    ආ නරියෝ
  16. Dinushasankalpa

    NUGEGODA_නුගේගොඩ

    වලතරයාගෙන් පස්සේ මෙකේ සිරාම ආතල් දෙන්න ඉන්නේ උඹ බන්.:yes: කියන එව්ව හරිත් නැහැ වැරදිත් නැහැ, පිළිගන්නත් බැහැ, නොපිළිගෙනත් බැහැ...:lol:
  17. Dinushasankalpa

    Van modifications

    මෝටරේ බදනවා වගේ.. බලන්න වෙයි ගලවලා.. ඔය මෝටර් සර්විස් කරන්න පුලුවං මං හිතන්නේ :rolleyes:
  18. Dinushasankalpa

    Van modifications

    :yes:මාත් ගිහිං තියෙනවා. විශේෂයෙන්ම පපහුගිය උත්සව සමයේ එහෙම. හැබැයි ඒ වැඩෙත් නරක නෑ.. හොද වාහන ටිකක් එලවන්න ලැබුනා. හිතේ හැටියට පාගලා බැලුවා. මොකද අරුං සේ්රම මල මිනී වගේ දොයි :rofl:
  19. Dinushasankalpa

    Van modifications

    අපි නං ගෙදර තිබුනොත් තමා. පිට ගියාම බොන්ට යෑ.. වාහන එලවන්ට එපෑ :baffled:
  20. Dinushasankalpa

    වරෙව් මරා ගන්න

    හෙට උදේට පාං කන්න තිබ්බ රෙප් යකෝ... මේකටද යහපාලනේ කියන්නෙ හිටං :angry: දැං ඉතිං හෙටත් කේක් තමා

    No contents