බ්රේක් පෑඩ් දෙක ගෙවිලා. අද මාරු කර ගන්න ගියා සිංහලු. බඩු එනවා කියලා තිබුනා. ආවෙ නැත්තං මේ පාරත් 3ක් දීලා ස්ටෆර්ඩ් එකෙං ගේන්න වෙයි කියලා හිතං ගියේ :dull:
සර්විස් එකට ගියාම බඩු ඇවිත්. :rofl: බ්‍රේක් පෑඩ්. එයාර් ක්ලීනර් වයිසර් හෙඩ් ලයිට් , මීටර් පැනල්
හැම මගුලෙම ස්ටොක් ඇවිත්. ඩිස්ක් බ්‍රේක් පෑඩ්...