Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Van modifications
නෑ යකෝ... එහෙම දඩ ගහන්න බෑ... මං නං දුර හයර් එකක් යනවා නං... මායි අපේ තාත්තයි දෙන්නම.. වාහනේට අදාල ඩොකියුමන්ට් සේරම පිලිවෙලකට ඩයරි එකකට දාගෙන යන්නේ. පොලිස් මාමාලා අත දැම්මම ඩයරිය අරන්මයි බහින්නේ. පොලිස් මාමාලා කිව්ව ගමං.. සේරම ටික පිලිවෙලට දෙනවා. ගිය දෙසැම්බර් වල යාපනේ ගිය වෙලේ ඔහොම පෙන්නලා...
Dinushasankalpa
Post #2,947
Feb 22, 2015
Forum:
Automobile Technical Help
Van modifications
ඒ මදිවට අද ගෙදර එනකොට කාර් එකේ ඔල්ටනේටර් බෙල්ට් එක කැඩිලා.. පල්ලි ගිහිං එද්දි. ගෙදර අරං ඇවිත්. හෙට යන්න ඕනේ බෙල්ට් හොයන්න. ඊට පස්සේ CV ජොයින්ට් වල සද්දෙ වැඩියි කියලා ඒවා මාරු කරන්න යනවා. ඊට පස්සේ තමා සබ්. සබ් වලට තියං හිටිය සල්ලි ටිකට කෙලවෙන්න යන්නේ සිංහලු :(
Dinushasankalpa
Post #2,944
Feb 22, 2015
Forum:
Automobile Technical Help
Van modifications
මොන සබ්ද යකෝ... වැඩ වැඩ වැඩ... නිදහස් දවසෙත් වැඩ. හොද වෙලාවට මේ මාසේ දවස් 28කින් ඉවර වෙන්නෙ :oo::oo: ලබ්බෙ මාසෙ :angry::angry::angry:
Dinushasankalpa
Post #2,943
Feb 22, 2015
Forum:
Automobile Technical Help
Van modifications
:nerd: පොත තියෙන්න ඕන නෑ.. දුර යනවා නං නිකමට පොතේ කොපියක් අරං යමං.. දුම් පරීක්ශනේ ඔරිජිනල් එක නං දැං අනිවාර්යයි :yes:
Dinushasankalpa
Post #2,942
Feb 22, 2015
Forum:
Automobile Technical Help
Van modifications
දම්රෝ එකට pioneer බඩු ඇවිත්. කොලිටි හොදා.. ගානත් ශේප් . කැසට්, ඈම්ප්, සබ් ගන්න කට්ටිය ටිකක් ගිහිං බලන්න
Dinushasankalpa
Post #2,940
Feb 22, 2015
Forum:
Automobile Technical Help
Nokia lumia 920 help...
මං අරගෙන දැං මාස 6කටත් වැඩියි. කියන්න කිසි වරදක් නෑ බං. අනික ඔය ගානට ලාබයි මං හිතන්නේ. :)
Dinushasankalpa
Post #24
Feb 21, 2015
Forum:
ElaKiri Help
ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server
ඒ කියන්නේ සුපර් මරියෝ එකේ ඔළුවෙං ගහලං එන කෑල්ලෙ ඇග හැප්පුවම පවර් එනවා වගේ.. තුශනයාට වෙඩි තිබ්බම එයිම් බොට් ඇක්ටිව් වෙනවද මාමි
Dinushasankalpa
Post #8,836
Feb 21, 2015
Forum:
ElaKiri Talk!
windows phone එකක් ගන්න ආස අයට පමණයි..
:cool:
Dinushasankalpa
Post #5,208
Feb 21, 2015
Forum:
ElaKiri Talk!
ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server
මට ඒම් බොට් වෝල් හැක් නාසි හැක් කැහි හැක් හුචෑස් .. සේරම දාන විදිහ කියලා දීපිය :frown:
Dinushasankalpa
Post #8,834
Feb 21, 2015
Forum:
ElaKiri Talk!
Ra bonna place ekak
ආ ඇත්තද. හා :dull:
Dinushasankalpa
Post #44
Feb 21, 2015
Forum:
ElaKiri Talk!
Ra bonna place ekak
පලයං බදුල්ල පාරෙ... බෙලිහුල්ඔය හරියට. 156 වෙනි කණුව ලග තියෙනවා වංගුවක්. ඒ එක්කම පීල්ලක්. එතන තියෙනවා හෝටලයක්. එතනට ගිහිං වැඩ කරන කෙනෙක්ගෙං ශේප් එකේ අහපං.. වලාත් එක්ක රා ගත්තාහැකි. උඹලාගේ ලක් එක තමා
Dinushasankalpa
Post #42
Feb 21, 2015
Forum:
ElaKiri Talk!
Wanted!! Acoustic Drum Set
යමහා මියුසික් සෙන්ටර් එකේ තියෙනවා 80 000+ ක් වගේ යනවා හැබැයි. මෙහේ ගමගේ මියුසික් එකෙයි සායි සංගීතා එකෙයි බඩු තියෙනවා. Link කියන බ්‍රෑන්ඩ් එක ලාබෙට ගන්න පුලුවං. :yes:
Dinushasankalpa
Post #13
Feb 21, 2015
Forum:
ElaKiri Talk!
Ra bonna place ekak
අයියූ.. අපි දැං අවුරුදු 15ක විතර ඉදං නෙව පෙරන්නෙ... ඇරත් කික් එකට වගේ පරණ කර කරත් බොනවා. සමහර බෝතල් පට්ට සැරයි. අපි නං පෙරනවා බං. කිසි අවුලක් වෙලා නෑ. :D ඔය මං දාපු රෙසපි එක හරියටම හරි. ඔරජිනල් රෙසපියක් :yes:
Dinushasankalpa
Post #40
Feb 21, 2015
Forum:
ElaKiri Talk!
ElaKiri Bajaj Pulsar Fan Club-3
සුපර් පෙට්‍රල් ගහනවා නං ෆුල් කලාම 2T දාන්න ඕනයෑ ?
Dinushasankalpa
Post #4,737
Feb 21, 2015
Forum:
Bike Talks
Ra bonna place ekak
කිතුල් රා නං කිතුල් රා..... නිකං නෙවෙයි මංඤොක්කයි කොච්චි සම්බෝලෙයි එක්ක :cool: ගහෙං බාපු ගමං , පොල් රා නං පොල් රා... ලුනු කැටයක් හපලා කඩල ටිකක් කාලා :cool: වයින් නං වයිං.. ආයෙ ඔරිජිනල් හෝම් මේඩ්.. අවුරුදු 4ක් විතර පරණයි :lol:
Dinushasankalpa
Post #36
Feb 21, 2015
Forum:
ElaKiri Talk!
නොමැති හින්දා වැලන්ටයින්....
Dinushasankalpa
Post #42
Feb 20, 2015
Forum:
Nisadas saha Kaavya
අන්තර්ජාලයේදි විවාහවෙමු
haha
Dinushasankalpa
Post #18
Feb 20, 2015
Forum:
ElaKiri Talk!
ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server
mata aimbot kiyala deepan :nerd::nerd:
Dinushasankalpa
Post #8,722
Feb 20, 2015
Forum:
ElaKiri Talk!
උඹලට දැං අපිව මතක නෑ නේ. අපිම අහන්න ඕනේ ඉන්නවද නැද්ද කියලත් :(
උඹලට දැං අපිව මතක නෑ නේ. අපිම අහන්න ඕනේ ඉන්නවද නැද්ද කියලත් :(
Dinushasankalpa
Profile post
Feb 19, 2015
Van modifications
කාර් එකට
Dinushasankalpa
Post #2,799
Feb 19, 2015
Forum:
Automobile Technical Help
Prev
1
…
Go to page
Go
7
8
9
10
Next
First
Prev
9 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom