1. Amew

    #SajithGoHomeGo

    NPP එකේ අනුර ගේ විශිෂ්ඨත්වය කියවෙන සාකච්ඡාවක් . THANKS FOR SHARING
  2. Amew

    අවුරුදු 10ක පාසල් ප්‍රේමය! යකෝ මූ

    මේ කොල්ලා දක්ශයෙක්. හැබයි ප්‍රජාතන්ත්‍රවාදය පිලිගන්නකම් වැඩිය ෆෝම් කරන්න එපා. මුන් මේ වෙන බයිලයක් කියන්න්නේ. අරගලේ කෙල උනේ දැන් විවස්තාව වලන්ගූ නෑ, ජනතා සම්මුතියක් තියෙන්නේ කියලා කියපු වෙලේ.
  3. Amew

    🔴 අනුර කුමාර දසනායක, අපේ ජාතික ජනබලවේගය, ලකුන ඔර්ලෝසුව ⏱

    පලවෙනි ප්‍රශ්න 3 ට උත්තර No No No ඉබ්‍රහිම් හාජියර් කියන්නේ මහින්දගෙනුත් සම්මාන ගත්ත ව්‍යාපරිකයෙක්. 2015 දී JVP නොවන විවිධ ක්ශේත්‍ර වල විවිධ ජාති වල අය ජාතික ලැයිස්තුවට දැම්ම. උදාහරනෙකට මායාදුන්න, ක්‍රිශ්මාල් වර්නසූරිය.. මේ අය JVP නෙමෙයි. professionals ලා, intintellectuals and civil activists...
  4. Amew

    🔴 අනුර කුමාර දසනායක, අපේ ජාතික ජනබලවේගය, ලකුන ඔර්ලෝසුව ⏱

    මම ඕක ගැන අපේ ආසනේ ලොක්කත් එක්ක වාදයක් ගියා. පොර කියන්නේ බලය ගන්න ඕනේ නම් මේ දේ කරන්න වෙනවා කියලා. මොකද සමහර පැති වල පරන cadre එකේ qualifications මදි. ගමත් එක්ක හොද මදි.
  5. Amew

    🔴 අනුර කුමාර දසනායක, අපේ ජාතික ජනබලවේගය, ලකුන ඔර්ලෝසුව ⏱

    සමාන ලකුනු දෙන්නේ නෑ. ඔරලෝසුවක් කොහෙවත් නෑ
  6. Amew

    Dialog HBB වලින් torrent download වෙන්නේ නැද්ද?

    දෙන්න Free 2gb නේද? ------ Post added on 1675595859
  7. Amew

    ටහිකේන සක්කිලි ජෙනරේශන්

    ගහපු පෙත්සමේ වැරද්ද දැක්ක මිසක් මහජන මුදල් විනිවිද භාවයකින් තොරව හිතු මතේ වියදම් කරපු එකේ වැරද්ද දැක්කෙ නෑ නේද?
  8. Amew

    1987 ඉන්දියානු මැදිහත් වීමට මාසෙකට කලින් BBC එකේ ගිය Program එකක් .

    උන් ඔක්කොම upper class උන්. Uk වල ඉගෙන ගත්ත . දෙපැත්තේ වැඩිපුර මැරුනේ දුප්පත් උන්.
  9. Amew

    1987 ඉන්දියානු මැදිහත් වීමට මාසෙකට කලින් BBC එකේ ගිය Program එකක් .

    වර්තමාන දේශපාලන තත්වයට සම්බන්දව නොවේ .
  10. Amew

    need to fuck celebrity n modal chicks

    මේකේ ඉන්න එකෙක් දාපු ලින්ක් එකක් තිබ්බා. 19 ටොයිස් එකක්. Night එකට 400,000
  11. Amew

    🔴🔴 අනුර දිසානායකට අයර්ලන්තයේ සැප නිවසක්.. බදු ගෙවන්නැයි එරට ආණ්ඩුව දනවයි 🔴🔴

    ඔය ගෙදර ගැන ඔක්කොම හොයාලා ඉදිරිපත් කරලා තියනවා. ආයේ වටේ ගියත් ඔච්චර තමයි
  12. Amew

    🌼 බුද්ධ කේන්දරය 🙏🙏🙏

    No machan . Even Prof Raj Somadeva has talked about this. ඔය දිනයට හරි පිලිගැනීවක් නෑ. අශෝක ගේ රාජභිශෙකයට අවුරුදු x ගානට කලින් උනා කියලා මතයක් තියනවා. ඒ උනාට අශෝක රජ උන අවුරුද්දත් හරියට පැහැදිලි නෑ
  13. Amew

    🌼 බුද්ධ කේන්දරය 🙏🙏🙏

    හම්මෝ ඉතින් මේගොල්ලොත්. බුදු හාමුදුරුවෝ ඉපදුනේ 6 වෙනි සියවසේදී ද 5 වෙනි සියවසේදී ද කියන එක ගැන තාම විවාදයක් තියනවා. මෙයාලා කෙන්දරෙත් හදාලා
  14. Amew

    පුතානෝගෙ චන්ද හැලිලා ඇතිද

    පුතානෝට 27 තිබ්බේ 2020 gen election . උතුරු නැගෙනහිර ඒව්ත් එක්ක තමයි 2019 50ස් ගානක් තිබ්බේ. දැන් තත්වේ අවුල්. අපේ පැතිවල නම් මාලිමාව අරෙන්න අනිත් ඔක්කොම නිශ්ක්‍රීය සීන් එක තියෙන්නේ
  15. Amew

    අලුත් හඩපටයක් ලීක් වෙලා 18+

    මේවා තියන ලින්ක් එකක් දාපන්කො
  16. Amew

    වචන අතර සැඟවුණ බයියා හඳුනාගනිමු. 🤭

    දෙන්න කෙනෙක් නෑනේ. ඔක්කොම එකයි.

    No contents