1. Amew

    JVP මිනුවන්ගොඩ රැස්වීමට Bus දාලා සෙනග අද්දපු විදිය 🤣🤣

    බාල campaign නේ බන් උබලගේ. උනුත් එකයි මුනුත් එකයි කියන්නේ කරපු හොරකම් වන්චා ගැන. උබ මොකක්ද මේ බස් වලින් සෙනග අදින මගුලක් කියන්නේ. Npp එකේ ගම් වල සභා තියනවා. ලග තමන්ගේ ආසනේ හරි ලග ආසනේ හරි meeting එකක් තියන කොට උන් පයින් යන්නේ නෑ බස් සෙට් කරන් තමයි යන්නේ. දැන් මට කියපන් ඒකෙන් අපි හිතාගන්න ඕනේ...
  2. Amew

    JVP මිනුවන්ගොඩ රැස්වීමට Bus දාලා සෙනග අද්දපු විදිය 🤣🤣

    පුදුම රැවටිල්ලක් නේ අපි රැවටිලා තියෙන්නෙ ජෙප්පොන්ට. බස් වලින් රැස්වීමට සෙනග අදින උන්ට දෙන්න වටින්නේ නෑ චන්දේ. මම ත්‍රෙඩ් එක ගමේ උන්ට පෙන්නල තව චන්ද කඩනවා උන්ගේ
  3. Amew

    මේ පාර මාලීමාවට - කතාවේ අඩුකුලේ Vibe එක🤩

    මූ කිව්වේ ජෝකර් ද? මන්ජුවද? මන්ජුවගෙ ජීවිත කතාව අභිශේකා එක්ක කියන program එකක් දාල තිබ්බ slvlog මේ සතියේ
  4. Amew

    මේ පාර මාලීමාවට - කතාවේ අඩුකුලේ Vibe එක🤩

    මේ අර මන්ජු අභිශේකා ගේ ජෝකර් නේ. උන්ට ගම්පහෙන් චන්ද ටිකක් කඩා ගන්න පොඩි ලයින් එකක් ඔය ගහන්නේ
  5. Amew

    උඹල අපි දන්න - ජීවිත විනාශ වන- Toxic මිථ්‍යා මත

    රජයේ job කතාව නම් හරි. ඒ උනාට degree එකක් නම් කරන්න ඕනේ. It කරලා උබව company එකෙන් කොහේට හරි යවන්න හැදුවොත් degree නැතුව කේස් වෙනවා. ඒ නිසා degree නැති උන් හොද company වලට ගන්නේ නෑ
  6. Amew

    වාහනේ සිග්නල් දාන විදිහ

    පරන learners පොතක තිබ්බ. අත උස්සලා අල්ල ඉස්සරහට හරවගෙන තියාගන්න කියලා
  7. Amew

    සපත්තු තෙමාගන්නේ නැතුව

    Roller door එක තියන හින්ද ගේට් එක අරිද්දී තෙමෙන්නේ නෑ. ටොප් management නිසා අනිවාර්යයෙන් basement එකේ parking හම්බ වෙනවා. සපත්තු තෙමෙන්නෙම නෑ.
  8. Amew

    Kaizer Kaiz එල්ලනු!!!- (සංවාදයට විවෘතයි )

    මොකක්ද මූ කියපු කුනු හරපේ. 2016 party එකක කුනුහරපයක් කියන එක පට්ට ලොකු සීන් එකක්නේ බලාගෙන ගියාම
  9. Amew

    සෝමවංශ මැරුනේ නෑ.ජෙප්පො ඔහුව මරාගත්තා

    සෝමවන්සගේ අවසන් කටයුතු කලේ කවුද? පවුලෙන් පක්ශයට කවදාවත් චෝදනාවක් තිබ්බද?
  10. Amew

    සංගීත් විජේසුරිය නම් පට්ට පල් හොරා JVP එකේ ඉන්නේ පට්ට හොරු

    ඕක ගැන පැහැදිලි කිරීමක් විජේරත්න වරකාගොඩ කලා. එයාගේ කිසිම විරුද්දත්වයක් නෑ සන්ගීත් සින්දුව කිව්වට. හඩ්ඩන් සමරසිංහ නඩු දැම්මේ
  11. Amew

    🔴 88/89 ජනතා විමුක්ති පෙරමුනේ ත්‍රස්තවාදීන් මහනුවර ශ්‍රී දලදා මාලිගාවට බොම්බ ගැහුව හැටී

    දෙන්නේ නෑ JVP කාලකන්නින්ට. මේ පාර ජාතික ජන බලවේගෙට දෙනවා.
  12. Amew

    පොහොට්ටුව ලොකු අවුලක.. ජනරැලි කිසිවක් නෑ.. බිම අවුල් යයි අපේක්‍ෂකයන්ම කියති..

    පොහොට්ටුවේ unp උන්ගෙන් ඇහුවාම කියනවා චන්දේ තියන්නේ නෑනේ කියල. උන් කියන්නේ තියන එකක් නෑ කියල නෙමේ. කෙලින්ම නෑ කියලා. මට හිතෙන්නේ මුන්ට කියලා එහෙම කියන්න කියලා උඩින්. ඇහුවම කොහොමද චන්දේ නොතියා ඉන්නේ කියලා, පනතක් ගේන්න ඉන්නවා කියලා ලිස්සනවා
  13. Amew

    🔴 අප සොයන පුටීන්, අනුර කුමාර ද?

    මේ කතාව වැරදී. පලවෙනි එක මන්හින්දගේ දේශපාලන දර්ශනයක් ගැන කියන එකත් විහිලුවක්. දෙවනි එක 1970 ශ්‍රී ලන්කා නිදහස් පක්ශේ දර්ශනය socialism . Communist කියන එක වෙනස්. 1994 පස්සේ ඔය කතා අදාල නෑ.
  14. Amew

    ඉස්සරහ ගෙදර මහ මිනිහ

    මම දන්න හැටියට උන්ට ප්‍රාදේශීය සභාවට කියල එයලගේ පැත්තට තියන අතු කප්පවන්න පුලුවන්
  15. Amew

    🔴 අප සොයන පුටීන්, අනුර කුමාර ද?

    පොඩ්ඩක් ඔයා දන්න ටික කියන්නකෝ.
  16. Amew

    🔴 අප සොයන පුටීන්, අනුර කුමාර ද?

    මම කියන්නේ හොද අරමුනක් තියන team එකක්. ප්‍රදාන වශයෙන් corruption වලට විරුද්ධ සෙට් එකකින්, corruption වලට විරුද්ධ නීතී ගෙන්න ගන්න පුලුවන් . මෙච්චර කාලෙකට ඕක උනේ නැත්තේ ගමේ මන්ත්‍රී තේරුවේ ගම් වල චන්ඩි සහ හොර ජාවාරම්කාරයෝ නිසා. Jvp එක පක්ශයක් හැටියට වෙනස් අන්න එතන. උන්ගෙන් ඒ වැඩේ කරගන්න පුලුවන්.
  17. Amew

    🔴 අප සොයන පුටීන්, අනුර කුමාර ද?

    කලින් වගේ පුද්ගල චරිත මත බලාපොරොත්තු තියන්න එපා. Jvp එකේ විදිය ඕක නෙමෙයි. හොද අරමුනක් වෙනුවෙන් ඉන්න team එකකුයි හදෙන්න ඕනේ.
  18. Amew

    මේ වගේ උන්ට පියවරක් ගන්න බැරිද? (සුදත්ත)

    මේ ශේපාල් 2 වෙයි කියලා මට බය. 😆 ඌත් බොරුවට ෆෝම් වෙච්ච අරගල පොරක්
  19. Amew

    කෙල්ලො ටෝක් කරන්න ගිහින් වෙච්ච චාටර් සීන්

    "මම [wife ගේ නම] අක්කාගේ යාලුවනේ . එදා අර ශොප් එකේදී හම්බ උනේ" කියලා කිව්වා

    No contents