1. Amew

    මේක මතක තිය ගනිල්ලා ජෙප්පෝ දැන් හොඳට පේන්නේ මයිනගේ අජුත පරපුර නිසා

    අනිවර්‍යෙන් එහෙම ඩයල් හේත්තු වෙන්න එන්න පුලුවන් බලය තියන තැනට. හැබයි SLPP UNP SJB වගේ තත්වයක් මම දැකලා නෑ NPP එකේ. ඊබ්‍රාහිම් කාරය ලිස්ට් එකෙත් ඉදියානේ. ඌ සුපිරි ව්‍යාපාරිකයෙක් විදියට නේ ඒ කාලේ ඉදියේ. හදුන්නෙත්ති කුඩු ගේනවා කියන කතාව මේ දැන් ඇහුවේ. කොහෙන්ද බන් එකෙම එකක් ආවේ. ඕකා කුඩු ගේනවනම්...
  2. Amew

    මේක මතක තිය ගනිල්ලා ජෙප්පෝ දැන් හොඳට පේන්නේ මයිනගේ අජුත පරපුර නිසා

    චන්දේ ට හොරජාවාරම්කාරයෝ උදව් කරනවා. චන්දෙන් පස්සේ පාලකයෝ උන්ට උදව් කරනවා. මේ cycle එක තමයි අවුරුදු 75ක් තිබ්බේ. Jvp එකේ වෙනස උන් පිටිපිටිපස්සේ වැලි , පස්, කුඩු, කසිප්පු ඇතුලු හොරු නැති එක. මේක තේරුම් ගන්න තාම ගොඩක් උන්ට බැරි එක ප්‍රශ්නයක් Npp එකෙත් හොරු හැදෙයි. හැබයි මම උඩ කියපු හේතුව නිසා ඒක...
  3. Amew

    ඉස්කෝලේ ගුරුවරුන්ට පට බැඳුන නම් මොනවද ?

    කිහිල්ලේ මයිලානන්ද
  4. Amew

    එළකිරි ඡන්ද විමසීම

    ගොඩක් උන් චන්දේ නොදී ඉදී. Jvp දිනනවා. 30%-40% අතර එයි සින්හල බහුතර ප්‍රදේශ වල
  5. Amew

    පළාත් පාලන මැතිවරණය 2023 ?

    1. දිනන කොට්ටාසෙන් පත් වෙනවා. අනුපාතයට අනුවත් දෙනවා. 2. ඔව්. සභාවට යන්නේ දිනන පක්ශේ කෙනා 3. පලාත් පාලන කියන්නේ ප්‍රදේශිය සභා, නගර සභා , මහ නගර සභා ඔක්කොටම 4. මේක පලාත් සභා වලට සම්භන්දයක් නෑ. ඒකට වෙනම චන්දයක් තියනවා. පලාත් සභා දැනට නිශ්ක්‍රීය යි.
  6. Amew

    මෙහෙම චූ කරන කෙල්ලො ලංකාවෙ ඉන්නවද ?

    At wash rooms in public places with commods, yes

    No contents