1. Amew

    ආපිකෝ එකේ ටික දවසක් හරි වැඩ කරපු නිසා කියන්නෙ

    පිලියන්දල ආපිකෝ එකේ කලු උස කෙල්ලෙක් ඉදියා. මොන මගුල ඇහුවත් ලේසියට නෑ කියනවා. අපිම හොයාගන්න ඕනේ
  2. Amew

    පළාත් සභා බිල්ලෙක් වෙයි ද ? රට බේරගන්න වෙයිද ආයිත් ?

    ඉන්දියාවේ බලපෑමෙන් ආපු දෙයක්. පලවෙනි දේ අහෝසි කිරීම ප්‍රායෝගික නෑ ඉන්දියාව එකග නිවුනොත්. දෙවනි එක පලාත් සභා කියන්නේ දෙමල අරගල වලින් දිනාගත්ත එකම දේ. ඒක උදුරා ගන්න එක සින්හල පමනක් රජ්‍ය භාශාව කිරීම වගේ වරදක්.
  3. Amew

    JVP වීරයෝ

    මෙහෙම කියපු videos තියනවද. මේවා දානවට කීයක් දෙනවද
  4. Amew

    Ammo chatar eka

    මටත් ඔහොම සීන් එකක් උනා. Domex එකා call කරලා ඇහුවා sir සන්ජීවනී කාමෙශ්වර රසායනය pack එකක් order කලා නේද කියලා
  5. Amew

    මේ සැරේ චන්දේ දෙන්නේ මොන වගේ බලාපොරොත්තුවක් හිතේ තියන්ද?

    මේ options වලින් එකකවත් නෑ හරි එක. දූෂණය , වන්චාව කරන්න තියන ඉඩ ඇහිරෙන, විනිවිදභාවය තියන system එකක් නීති වලින් හදාගන්න පුලුවන් ආන්ඩුවකට අඩිතාලම වැටෙන්න. පුද්ගල , පක්ශ මත විස්වාස තියල වැඩක් නෑ.
  6. Amew

    එක එකාගේ ලනු කාල, නිදහස් උත්සවේ අල කරන්න සෙට් වෙන්න කලින් හිතන්න...

    Hirunika seems to be acting so wierd lately. This she is pushing to max for the parliament seat
  7. Amew

    Excel help ekak oni.....

    280... / 629... %
  8. Amew

    චන්දේ කොහොම හරි නැවතෙන කතාවක් මේ චැනල් දෙකේම කියවුනා අද

    සිරාවටම චන්දෙට හැදුවේ Account එකක් නැතුව මේකේ poll results බලන්න බෑනේ බන්. 😆😆. මෙච්චර කල් ලොග් නොවී මේක බැලුවේ.
  9. Amew

    Horana yanne kohomda

    කොහුවල
  10. Amew

    චන්දේ කොහොම හරි නැවතෙන කතාවක් මේ චැනල් දෙකේම කියවුනා අද

    ගම්පහෙන් චන්දේ ඉල්ලන කතාවක් කිව්වා . රැවටිලා දෙන්න එහෙම එපා 😆😆
  11. Amew

    Java තේරෙන්නෑනෙ

    මෙහෙම හිතපන්. උබේ class එක Circle. ඒ කියන්නේ circle එකක template එකක්. TeTemplate එකෙන් අලුත් circle ඒ කියන්නේ object එකක් හදද්දි radius එක constructor එකෙන් යවන්න පුලුවන්. ඊට අමතරව circle එක හදද්දී කරන්න දෙයක් තියේ නම් ඒවත් කරන්න පුලුවන්
  12. Amew

    මේ පාර නම් අහන දකින හැමෝම ජවිපෙ වගේ

    සින්හල චන්ද වලින් 30% -40% වගේ NPP වලට තියන තත්වයක් තියෙන්නේ. නාගරික 50% ට කිට්ටු කරනවා
  13. Amew

    Canada යන්න එපා කියලා තමා කීප දෙනෙක් කියන්නේ, යන්න හොඳ රටවල් මොනවා ද?

    එහෙම නම් ඉතින් සෙට් වෙන්නේ germany , australia වගේ තමයි. Safe , පාලු නැති
  14. Amew

    ඉස්කෝලේ ගුරුවරුන්ට පට බැඳුන නම් මොනවද ?

    1998 / 99 වගේ කාලේ retire උනා මතක හැටියට . ටිකක් වයසයි
  15. Amew

    ඉස්කෝලේ ගුරුවරුන්ට පට බැඳුන නම් මොනවද ?

    රෝයල් එකේ බන්. හාමුදුරු කෙනෙක්
  16. Amew

    පළාත් පාලන ජන්දෙට ඉල්ලලා දිනන අයට පාර්ලිමේන්තු ජන්දය තිබ්බොත් ඒකටත් ඉල්ලන්න පුලුවන්ද

    ලිස්ට් එකක් තියනවා ඒකෙන් දාන්නේ. කොට්ඨාස නියෝජිතයා ට අමතරව කොහොමත් සමානුපාතික ක්‍රමෙන් list එකෙනුත් ගන්නවා.
  17. Amew

    පළාත් පාලන ජන්දෙට ඉල්ලලා දිනන අයට පාර්ලිමේන්තු ජන්දය තිබ්බොත් ඒකටත් ඉල්ලන්න පුලුවන්ද

    Yes අස් වෙන්න ඕනේ නෑ නේද. අලුතින් නීතියක් දැම්මද දන්නෙ නෑ. කලින් නම් නෑ ------ Post added on 1674372848
  18. Amew

    මේක මතක තිය ගනිල්ලා ජෙප්පෝ දැන් හොඳට පේන්නේ මයිනගේ අජුත පරපුර නිසා

    පුද්ගලයෝ වශයෙන් නම් කාවවත් විස්වාස කරන්න හොද නෑ. හැබයි හොද මතවාදයකට මිනිස්සු එකතු වෙනවනම් එතන පොඩි මෙව්වා එකක් තියනවා. මුන්ගේ ප්‍රදාන මතවාදය anti corruption. ඉන්න බැරි උන්ට යන්න වෙනවා. බලමු හරි ගියොත් හොදයි

    No contents