හරි එහෙම කියමුකෝ. මොකෝ ඉතින් උන් කරපු මිනීමැරුම් වලට නඩු නැත්තේ? යුද්දේ කලේ හමුදාවට උදවු කරා කියලා කොහොමද බන් ඔහොම කලින් කරපු මිනි මැරුම් වලට නිදහසේ ඉන්න දෙන්නේ? යකාගේ නීතියක්නේ බෝල. උඹට පුළුවන්ද අද මිනියක් මරල යහතින් ඉන්න? අනික මොනාද කරුණලා කරේ යුද්දේ වෙනුවෙන්? හොර පාස්පෝර්ට් වලින්...