SF සදා අප සමගය්

fahim91

Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    sirawata ban praba hitiya nan ada sunimalge ammage bada uda ne... aparade hoda customer kenek....
    ඒකට මොකෝ බන්, ඇය් අපේ කුපාඩි කරුනා ඉන්නේ. එයත් හොද කස්ටමර් කෙනෙක් තමය් සුනියගේ පව්ලට.:rofl::rofl::rofl:..
     
    Leshiya

    Banned
    Jun 20, 2011
    506
    26
    0
    ඒකට මොකෝ බන්, ඇය් අපේ කුපාඩි කරුනා ඉන්නේ. එයත් හොද කස්ටමර් කෙනෙක් තමය් සුනියගේ පව්ලට.:rofl::rofl::rofl:..

    :lol::lol::lol:
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    :yes:

    Karuna kiyanne ltt eken ayin wela war ekata loku help ekak dipu kenek. ponseka wage amu amuwe rata pawa dipu ekek neweyi. 31st night eke apith sindu kiwwa natuwa fun gaththa. eke kisi waraddak naha.
    meka dan godak repost moda thread danna epa.
    මචන් ඔහම කතා කරන්න එපා..ජෙනරාල් කොහමත් හිරේ දන්න ඕනේ මිනිහෙක් නෙමේනේ.. උබලගේ හිත දන්නවා...කරුණ කරපු වරදවල් ගැන හිතද්දී ජෙනරාල් කරේ මොනවාද..කරුණට සමාව දුන්නම් ඇයි ජෙනරාල්ට දෙන්න බැරි...

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    Last edited:

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    දඩබ්බරයා;11801580 said:
    මචන් ඔහම කතා කරන්න එපා..ජෙනරාල් කොහමත් හිරේ දන්න ඕනේ මිනිහෙක් නෙමේනේ.. උබලගේ හිත දන්නවා...කරුණ කරපු වරදවල් ගැන හිතද්දී ජෙනරාල් කරේ මොනවාද..කරුණට සමාව දුන්නම් ඇයි ජෙනරාල්ට දෙන්න බැරි...

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    පොර ඕෆ්ලයින් :rofl:
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83

    Ponsekawa kudu kare garu adikaranayen karapu waradi walata. rate janathawath ewa anumatha karala ponsekawa paradduwa. uth ekka wate inna ayawath chanden paradduwa. Ponsekata samawa ganna puluwannam eyata samawa labenawa. nikan minihek unath hiredi eliyata danne eyage hasirima hoda nam witharayi.
    Karuna kiyanne dan amathiwarayek. ethuma dan parana waradi niwaradi karan hariyata inna kenek. eka nisa eyage athithaya hoyana eka wadak naha. eyagen ratata ganna puluwan sewaya ganna ona api.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    Karuna amathi kenek mama danna widiyata. eyath ekka inne eyage lekam thumiya.

    ඇත්තද බන් කරුණා රෑට රෑට උඹේ අම්මා එක්ක නිදාගෙන උදේට වැඩට යනකොට උඹේ පස්සටත් පොඩි තට්ටුවක් දාලා යනවා කියන්නේ? :rofl:
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    ඇත්තද බන් කරුණා රෑට රෑට උඹේ අම්මා එක්ක නිදාගෙන උදේට වැඩට යනකොට උඹේ පස්සටත් පොඩි තට්ටුවක් දාලා යනවා කියන්නේ? :rofl:

    machan elakiri eke wadagath widiyata hasiriyan ban. mama ubata kochchara kiyala thiyenawada gedara purudu mekata genna epa. thama school yana unuth EK eke innawane.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    karuna ponseka wage kapu pathe reewe ne .. karuna ltte eken ewilla war ekata udaw kala. ponseka youdde namen baleta enna tiyena kedarakamin jepponge lanu kala kelawagaththa
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    karuna ponseka wage kapu pathe reewe ne .. karuna ltte eken ewilla war ekata udaw kala. ponseka youdde namen baleta enna tiyena kedarakamin jepponge lanu kala kelawagaththa

    හරි එහෙම කියමුකෝ. මොකෝ ඉතින් උන් කරපු මිනීමැරුම් වලට නඩු නැත්තේ? යුද්දේ කලේ හමුදාවට උදවු කරා කියලා කොහොමද බන් ඔහොම කලින් කරපු මිනි මැරුම් වලට නිදහසේ ඉන්න දෙන්නේ? යකාගේ නීතියක්නේ බෝල. උඹට පුළුවන්ද අද මිනියක් මරල යහතින් ඉන්න? අනික මොනාද කරුණලා කරේ යුද්දේ වෙනුවෙන්? හොර පාස්පෝර්ට් වලින් ආණ්ඩුවෙන්ම එංගලන්තෙට පටවලා ඔය එංගලන්තේ රහස් පොලිසියටත් අහු උනේ. දැන් ඔය ඉන්නේ බබා වගේ. අපි අහන්නේ කරුණට කරපු වැරදි වලට සමව දෙන්න බැරි නන් මොකෝ සරත් ෆොන්සේකාට දෙන්න බැරි? එක කියපන්කො කලින්. :frown: