කලින් පොලිසිය ඇල්ලුවේ කොළඹට එන බෝම්බ ලොරි. දැන් අල්ලන්නේ ප්ලාස්ටික් කූඩ නැති එළවලු ලොරි. අනේ මෙහෙමත් නීතියක්. ආණ්ඩුව හැම වෙලාවේම කරන්නේ දුප්පත් මිනිහගේ බඩට ගහන එක. මේක හොඳ දෙයක් උනාට ලංකාවට ප්‍රායෝගික නැහැ. ගොඩක් එළවලු වවන ගොවියෝ බොහොම දුක් මහන්සියෙන් වවලා කීයක් හරි හම්බු කරන එකටත් මෙහෙම...