භික්ෂූහු 11 දොට්ට
නවක වදේට භික්ෂූහු 11 දොට්ට
2011 දෙසැම්බර් මස 07 16:05:31 | මිහින්තලේ රෝහණ චන්ද්‍රදාස
අනුරාධපුර භික්ෂු විශ්ව විද්‍යාලයයේ නවක භික්ෂුවකට නවක වදය දුන් ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය භික්ෂූන් එකොළොස් නමකගේ ශිෂ්‍යභාවය අහෝසි කැර තවත් භික්ෂූන් 26 නමකට තාවකාලික පන්ති තහනමක් පැනවීමට එහි සනාතන සභාව...