1. maheshsenadheera

    ElaKiri Pet Talk

    අඩේ මාර ගති මචන් :P:P අඩෙ මෙයාට හෙන පරන නමක්නෙ උබ දාලා තියන්නෙ:angry::angry: Birth day cake එකත් මරේ මරු බන් මේ පාන් පිගාන ගාව ඉන්නෙ උබද:baffled::baffled:
  2. maheshsenadheera

    ElaKiri Pet Talk

    බුදු අම්මෝ මේ කලු පුසා හෙන වස පාටයි:baffled::angry::P:P
  3. maheshsenadheera

    ElaKiri Pet Talk

    me dawas wala hadanwa sis april wala tama patan gana ine kandy gelioya tama tiyne ona welawaka ena
  4. maheshsenadheera

    ElaKiri Pet Talk

    පූ ෂෝයි
  5. maheshsenadheera

    ElaKiri Pet Talk

    තව දෙන්නෙක් ඉන්නවා kgspriyan මෙයා නම් ගොඩක් වෙලාවට එලකිරි එනවා Isuruap මෙයා නම් දැන් එන්නෙ නැ දෙන්නම මගෙ බැජාලා:rolleyes:
  6. maheshsenadheera

    ElaKiri Pet Talk

    :P
  7. maheshsenadheera

    ElaKiri Pet Talk

    උගෙ බඩේ ඉන්න පනුවො ටික මැරෙනවා බන්:eek:
  8. maheshsenadheera

    ElaKiri Pet Talk

    :(:(:(
  9. maheshsenadheera

    ElaKiri Pet Talk

    මචන් Pyrantal pamoate පෙත්තක් අරගෙන පෙති කාලක් දියන් (කොබ්බෙන්ට්‍රීන්) කියලත් කියනවා:P
  10. maheshsenadheera

    ElaKiri Pet Talk

    බෙත් ගත්තෙ Docter ගෙ නම කියපන්?:P
  11. maheshsenadheera

    ElaKiri Pet Talk

    මටත් හිතුන:yes:;)
  12. maheshsenadheera

    ElaKiri Pet Talk

    :rofl::rofl:
  13. maheshsenadheera

    ElaKiri Pet Talk

    උබ නොර්මල් සබන් ගාලද නෑව්වේ නැත්තන් සන්සිල්ක් වගෙ ජරා ශැම්පු එකක් ගැවද ඕවට තමා බුල් යන්න පටන් ගන්නෙ:oo:
  14. maheshsenadheera

    ElaKiri Pet Talk

    :angry::angry:ඔන්න ඇත්තටම උස්සනවා හොදේ:P:P
  15. maheshsenadheera

    ElaKiri Pet Talk

    :):)avatar එකෙ ඉන්නෙ මෙයා නෙවයි නෙද?
  16. maheshsenadheera

    ElaKiri Pet Talk

    ඒක තමා බන් මාත් කිවේ මූ පුසගෙ එවත් එක්කම කාලා උරා වගෙ ඉන්නවා:angry::P
  17. maheshsenadheera

    ElaKiri Pet Talk

    මටත් ඔය ටිකම තමා බන් මතක් වෙනකොටත් දුකයි අවුරුදු 13යි
  18. maheshsenadheera

    ElaKiri Pet Talk

    petland
  19. maheshsenadheera

    ElaKiri Pet Talk

    සුදු පූස් බබා
  20. maheshsenadheera

    ElaKiri Pet Talk

    උපන්දිනෙ 31 කීවනෙ එදාට උස්සමු :lol::lol:

    No contents