:rofl:මමත් එහෙමයි බන්:P
මගෙ 4න් එකෙ කොලිටි එක අඩුයි බන්:oo: දැන් ෆ්ලැසර් එක වැඩ කරන්නෙත් නැ කෝල් එකක් ගන්න කොට අනිවා හැන්ඩ්ෆ්රී(ලවුඩ්ස්පිකර්) දාන්න ඔනෙ :baffled:නැත්නම් ඌ කියන එක තියා මම කියන එකවත් ඇහෙන්නෙ නැ:rofl: සොෆ්ට්වෙයාර් අවුලක්:dull:
උබ දැක්කා නෙ ඒක:rolleyes: කරුමෙට මෝල් ගසුත් පත්තු...