එලකිරි Night Club V

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම එකෙ සාමජිකයෙක් නෙමෙයි:(සංචාරක කන්ඩායමෙ එවුන්ට් ඇහෙන්න කියන්න එපා යකො:baffled:
    හෑ......:baffled::baffled::baffled: එතකොට අර සූරි‍යවැව ගි‍යපු එක ගැන ති‍යන youtube video එකේ ඉන්නේ උඹ නෙවෙ‍යිද.........:oo::oo::oo:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම යනවා දොයියන්න...........හැමොටම බුදු සරණයි
    ඔබ මෙ‍යඅවබෝධකරගෙන ඇති ආකාරය හා ඔබේ කමෙන්ටුවනට හිසනමා ආචාර කරමි.....

    බුදු සරණයි
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    හෑ......:baffled::baffled::baffled: එතකොට අර සූරි‍යවැව ගි‍යපු එක ගැන ති‍යන youtube video එකේ ඉන්නේ උඹ නෙවෙ‍යිද.........:oo::oo::oo:
    මම නෙමෙයි මම:baffled: නැ බන් ට්‍රිප් එකක් දෙකක් ගියා:cool:එත් සංචාරක කන්ඩායමෙ සාමජිකයෙක් නෙමෙයි::no:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම නෙමෙයි මම:baffled: නැ බන් ට්‍රිප් එකක් දෙකක් ගියා:cool:එත් සංචාරක කන්ඩායමෙ සාමජිකයෙක් නෙමෙයි::no:
    එහෙමද.....මම හිතුවේ උඹ ස්ථිර සාමාජික‍යෙක් කි‍යලා........:baffled::baffled::baffled:

    කොහොම උනත් කමක් නෑ...... උඹ ට්‍රිප් එක ‍යනවද.......
    :oo::oo::oo:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දෙන්නම නෙවෙ‍යි.....:P:P:P
    මම උගේ post එක quote කරන්නේ නැතුව ඌට බැනලා post එකක් දැම්මා....බලනකොට මූ post එක delete කරලා.....:baffled::baffled::baffled:

    ඉතින් මමත් මම දාපු post එක delete කලා........
    :rofl::rofl::rofl:
    ela ela:rofl:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මම එකෙ සාමජිකයෙක් නෙමෙයි:(සංචාරක කන්ඩායමෙ එවුන්ට් ඇහෙන්න කියන්න එපා යකො:baffled:
    :oo:
    උබ ට්‍රිප් ගියානේ:rolleyes:

    පෝ‍යක් ලංවෙලත් නෑනේ......මොකක්ද දන්නේ නෑ සීන් එක......:oo::oo::oo:
    ane mandha ban:baffled:
    මේ උබලා අර ට්‍රිප් එක යනවද:rolleyes:
    nae ban:dull:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මම නෙමෙයි මම:baffled: නැ බන් ට්‍රිප් එකක් දෙකක් ගියා:cool:එත් සංචාරක කන්ඩායමෙ සාමජිකයෙක් නෙමෙයි::no:
    එක ට්‍රිප් එකක් ගිය එවුනුත් කියන්නේ සංචාරක කන්ඩායමෙ සාමජිකයෙක් කියලනේ :baffled:
    මම යනවා දොයියන්න...........හැමොටම බුදු සරණයි
    සුබ රාත්‍රියක්.තෙරුවන් සරණයි:D
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    Laughing01.gif

    934615_472403576187425_1821501506_n.jpg
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    එහෙමද.....මම හිතුවේ උඹ ස්ථිර සාමාජික‍යෙක් කි‍යලා........:baffled::baffled::baffled:
    කොහොම උනත් කමක් නෑ...... උඹ ට්‍රිප් එක ‍යනවද.......
    :oo::oo::oo:
    පිස්සුද බන්:baffled:
    යන්න කියලා තමයි හිතන් ඉන්නෙ:rolleyes:

    එක ට්‍රිප් එකක් ගිය එවුනුත් කියන්නේ සංචාරක කන්ඩායමෙ සාමජිකයෙක් කියලනේ :baffled:

    සුබ රාත්‍රියක්.තෙරුවන් සරණයි:D
    :rofl:මමත් එහෙම තමයි කියන්න හිත් ඉන්නෙ මෙක ගිහිලා ආවම:P

    මානසිකව වැටුනා:P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පිස්සුද බන්:baffled:
    යන්න කියලා තමයි හිතන් ඉන්නෙ:rolleyes:

    එල එල.....:cool::cool::cool:
    එහෙනම් traveler team එකෙන් thread එක දාන්න කලින් උඹ ගන්න
    photos ටික මේකේ දාපන්.......:rofl::rofl::rofl:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    එල එල.....:cool::cool::cool:
    එහෙනම් traveler team එකෙන් thread එක දාන්න කලින් උඹ ගන්න
    photos ටික මේකේ දාපන්.......:rofl::rofl::rofl:

    මගෙ ලග කැම් එකක් නැ:baffled: 4න් කට්ටෙන් ගනන් එවා ටිකක් දාන්නම්;) අරුන් ත්‍රෙඩ් එක දාන කොට කොහොමත් සතියක් 2ක් යනවා:P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මගෙ ලග කැම් එකක් නැ:baffled: 4න් කට්ටෙන් ගනන් එවා ටිකක් දාන්නම්;) අරුන් ත්‍රෙඩ් එක දාන කොට කොහොමත් සතියක් 2ක් යනවා:P
    දවල්ට ගහන photosනේ බන්.....phone එකෙන් උනත් අවුලක් නැ.....:yes::yes::yes:
    ( ඇත්තම කිව්වොත් මටත් කැම් එකක් නෑ....ගමරාලගේ වංගෙඩි‍ය වගේ phone එක තම‍යි හැම මගුලටම පාවිච්චි කරන්නේ.....
    :P:P:P)

    ඔව් ඔව්.....උන් photos edit කරලා.....ලස්සනට කතාවක් වගේ ගලපලා thread එක දානකොට ටිකක් කල් ‍යනවා තම‍යි......:baffled::baffled::baffled:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පිස්සුද බන්:baffled:
    යන්න කියලා තමයි හිතන් ඉන්නෙ:rolleyes:

    :rofl:මමත් එහෙම තමයි කියන්න හිත් ඉන්නෙ මෙක ගිහිලා ආවම:P

    මානසිකව වැටුනා:P
    ela ela:rofl:
    මගෙ ලග කැම් එකක් නැ:baffled: 4න් කට්ටෙන් ගනන් එවා ටිකක් දාන්නම්;) අරුන් ත්‍රෙඩ් එක දාන කොට කොහොමත් සතියක් 2ක් යනවා:P
    :rofl:
    uba pitasakwala yanwaka rupayak gaththa nedha 4n eken:rolleyes:
    api giya.gn8
    :cool:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    uba pitasakwala yanwaka rupayak gaththa nedha 4n eken:rolleyes:
    api giya.gn8
    :cool:
    ප්‍රගි‍යෝ මොකක්ද බන් මේ පිටසක්වල සීන් එක......:oo::oo::oo:

    එල එල.....සුභ රාත්‍රි‍යක්.....:cool::cool::cool:

    තෙරුවන් සරණ‍යි......
     
    Status
    Not open for further replies.