මට හිතෙන්නෙ රජයෙ රෝහල් වල දොස්තරලට ඕක වෙන්නෙ(නපුරු කම) මිනිස්සු බෙහෙත් ගන්න යනකොට සල්ලි දෙන්නෙ නැ නෙ :oo: අනිත් එක රජයෙන් පඩියක් ලැබෙනව කියන එකත් අමතක වෙනව ඇති:baffled: අද අපෙ අම්ම බෙහෙත් අරන් ආවා මහ රොහලෙන් ඇවිල්ල කිව්වෙ හරි හොද චුටි දොස්තර නොනා කෙනෙක් හිටියෙ කියලා:love: (මටත් ආස හිතුනා):rofl...