දවල්ට ගහන photosනේ බන්.....phone එකෙන් උනත් අවුලක් නැ.....
( ඇත්තම කිව්වොත් මටත් කැම් එකක් නෑ....ගමරාලගේ වංගෙඩිය වගේ phone එක තමයි හැම මගුලටම පාවිච්චි කරන්නේ.....)
ඔව් ඔව්.....උන් photos edit කරලා.....ලස්සනට කතාවක් වගේ ගලපලා thread එක දානකොට ටිකක් කල් යනවා තමයි......![]()
මමත් එහෙමයි බන්
දැන් ෆ්ලැසර් එක වැඩ කරන්නෙත් නැ කෝල් එකක් ගන්න කොට අනිවා හැන්ඩ්ෆ්‍රී(ලවුඩ්ස්පිකර්) දාන්න ඔනෙ
නැත්නම් ඌ කියන එක තියා මම කියන එකවත් ඇහෙන්නෙ නැ
සොෆ්ට්වෙයාර් අවුලක්
උබ දැක්කා නෙ ඒකela ela
uba pitasakwala yanwaka rupayak gaththa nedha 4n eken
api giya.gn8![]()
කරුමෙට මෝල් ගසුත් පත්තු වෙනවලු නෙ
ප්‍රගියෝ මොකක්ද බන් මේ පිටසක්වල සීන් එක......
එල එල.....සුභ රාත්‍රියක්.....
තෙරුවන් සරණයි......
එලි කැරකුන දව්ස් වල වගෙ මමත් දවල් වලාකුලක ෆොටො එකක් අරගෙන
ටික දවසකට පස්සෙ 4න් එකෙ පින්තුර බලද්දි අහම්බෙන් වගෙ දැක්ක යු ඇෆ් ඕ එකක් වගෙ දෙයක්
මම හෙට බලල තිබුනොත් පික් එක පෙන්වන්නම්
හෆොයි.....ජාත්‍යන්තර සම්මානයක් දිය හැකි තත්වයේ ෆෝන් එකක් වගේ.......මමත් එහෙමයි බන්
මගෙ 4න් එකෙ කොලිටි එක අඩුයි බන්දැන් ෆ්ලැසර් එක වැඩ කරන්නෙත් නැ කෝල් එකක් ගන්න කොට අනිවා හැන්ඩ්ෆ්‍රී(ලවුඩ්ස්පිකර්) දාන්න ඔනෙ
නැත්නම් ඌ කියන එක තියා මම කියන එකවත් ඇහෙන්නෙ නැ
සොෆ්ට්වෙයාර් අවුලක්
නැ බන් අර පිටසක්වල ආක්ක්රමන කාලෙඑලි කැරකුන දව්ස් වල වගෙ මමත් දවල් වලාකුලක ෆොටො එකක් අරගෙන
ටික දවසකට පස්සෙ 4න් එකෙ පින්තුර බලද්දි අහම්බෙන් වගෙ දැක්ක යු ඇෆ් ඕ එකක් වගෙ දෙයක්
මම හෙට බලල තිබුනොත් පික් එක පෙන්වන්නම්
මමත් කැපුනා බන් සුබ රාත්‍රියක්
බුදුසරණයි!

මමත් එහෙමයි බන්
දැන් ෆ්ලැසර් එක වැඩ කරන්නෙත් නැ කෝල් එකක් ගන්න කොට අනිවා හැන්ඩ්ෆ්‍රී(ලවුඩ්ස්පිකර්) දාන්න ඔනෙ
නැත්නම් ඌ කියන එක තියා මම කියන එකවත් ඇහෙන්නෙ නැ
සොෆ්ට්වෙයාර් අවුලක්
ban wenna asada
pawu nisaa eye samaawa dunna
adanam be rajoooo![]()