ලොකයේ හොදම Password manager එක
මේක තමා මම එලකිරි එකෙ දාන අන්තිම thread එක:frown: අන්තිම කිව්වේ 2011ට දාන අන්තිම එක:lol::lol: ආයෙ 2012 තමා දාන්න වෙන්නෙ:yes: අදත් කියන්න යන්නෙ තවත් වැදගත් software එකක් ගැන තමා අපි අන්තර්ජාලය භාවිත කරද්දිත් මොන දෙ කරත් මුරපද(Password) කියන ඒවා හැමතනම දාන්න ඔනනෙ...