1. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    මෙහේ අලවපු බ්‍රේක් පෑඩ් දැම්මද ? ඕක වෙනවා ගොඩක් වෙලාවට මෙහේ අලවපු ඒවා දැම්මම... මොකද ඒවා ගෙවෙන්නෑ.. පොලිශ් වෙනවා විතරයි.. නිකං ඩිස්ක් එක සවුත්තු වෙලා යනවා . අපරාදෙ... ‍ මං හිතන්නේ මුං අලවන්නේ ක්ලච් ප්ලේට් කෑලි ද කොහෙද :baffled::oo:
  2. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    අද මං වැඩ ඇරිලා එද්දි v නොම්බර FZ එකක් මට ඕවර්ටේක් කරලා ගියා.. ඊට පස්සේ කොටනවා... මං ආයේ ඌට ඕවටේක් කලා... ඌ මට HID ලයිට් ගහගෙන හෝං ගහගෙන වැඩ දාලා ලග නමලා ඕවටේක් කලා... ඊට පස්සේ මේං මේ හොට්ටා ආයේ කොටනවා :oo::dull: මොන හු...... ද මන්දා කියලා මං තර්ඩ් එකට ගහලා 65-70 ට විතර අල්ලලා දැම්මා 4ට ඔන්න අද...
  3. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    උඹලාගේ අත්හදා බලපු ටොප් ස්පීඩ් කොහොමද කුකුලනි :rolleyes:
  4. Dinushasankalpa

    එලකිරි Night Club X

    !මොට්ට වේසි!
  5. Dinushasankalpa

    Van modifications

    මං ත්‍රෙඩ් එකක් දැම්මා ඔය කාර් එක ගැන වෙන්න ඕනේ :rolleyes: http://www.elakiri.com/forum/showthread.php?p=17771246#post17771246
  6. Dinushasankalpa

    ලොල් යකෝ :rofl:

    ලොල් යකෝ :rofl:
  7. Dinushasankalpa

    තන දෙක

    මවුකිරි බීමෙන් දරුවා නිරොගිමත් වේ :rofl:
  8. Dinushasankalpa

    Suzuki GN GS bike help

    වැල හරිදු හමුවීම සතියේ දිනවල සවස 5න් පසු. http://www.elakiri.com/forum/member.php?u=153518
  9. Dinushasankalpa

    Suzuki GN GS bike help

    ඤ 125 නම් වැල හරිදු තමා... :yes:
  10. Dinushasankalpa

    [IMG] lol :lol:

    [IMG] lol :lol:
  11. Dinushasankalpa

    YAMAHA TW 200

    :rolleyes:
  12. Dinushasankalpa

    ELAKIRI T SHIRT එකක් නිර්මාණය කිරීම !

    ඔන්න මාත් කහනවට වගේ එක්ක හැදුවා..:dull:
  13. Dinushasankalpa

    INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II

    එන්න පුලුවන් වෙයිද නැද්ද කියලා දැන්ම කියන්න බැරි වෙයි වගේ මචො. මං උත්සහ කරන්නං. මාර්තු 1 ලොකු වැඩක් සෙට් වෙලා කියෙනවා :(
  14. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    ඔව් ඕයි :rofl: sent via nokia lumia 920 :rofl:

    No contents