තව දවස් 3ක් ඉවසලා හිටියා නං MKV එකක් හොයා ගන්න පුලුවං වෙනවා.
500 mb විතර. තාම තියෙන්නේ 1.5 විතර ඒවා නේ. :dull:
ටොප් ගියර් බලපං මුල ඉදං අගට. එතකොටයි පට්ට. Season 1 එකෙන්ම බැරි නං Season 3 ඉදං විතර ස්ටාට් කරන්න.
ඒ කාලේ තමා පට්ටම එපිසෝඩ් ආවේ. ඔය අපි දැන් දන්න සුපර් කාර් වල ආරම්භයේ ඉදලම බලා ගන්න...