Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
ElaKiri Bajaj Pulsar Fan Club-3
:cool: එහෙමද. එතකොට හැමදාම ඔෆිස් යන්න එන් ඕවා සෙට් වෙන්නෑද්ද ? මං මේ ජපනෙක් ගන්න කියලා හැදුවෙ මාර්තු අප්‍රේල් වෙද්දි :sorry:
Dinushasankalpa
Post #4,070
Feb 9, 2015
Forum:
Bike Talks
ElaKiri Bajaj Pulsar Fan Club-3
අඩේ ඔයාගේ එක නං පට්ට. කොහෙද පේන්ට් කලේ. දිලිසෙන්නම තියෙනවා නේ. ඔරිජිනල් ස්ටිකරයක් මොකුත් එනවද ටැංකියට :nerd:
Dinushasankalpa
Post #4,069
Feb 9, 2015
Forum:
Bike Talks
වරෙව් මරා ගන්න
කියන තරං ලේසි නෑ හදන එක ඔය වගේ වෙන්න. අඩු ගානේ දිරලා තිබුනත් ඔරිජිනල් කෑලි ටිකයි ඒකේ හැඩෙයි තියෙන්න ඕනේ. අනික තමා ඉතිං සල්ලි :dull: හිතනවාට වඩා ගානක් යනවා හදන්න ගත්තට පස්සේ
Dinushasankalpa
Post #599
Feb 9, 2015
Forum:
Vehicle Talks
වරෙව් මරා ගන්න
Dinushasankalpa
Post #595
Feb 9, 2015
Forum:
Vehicle Talks
ElaKiri Bajaj Pulsar Fan Club-3
:eek: මොකද යකෝ කිසි අවුලක් නැතුව ඕකෙ කෑලි මාරු කරන්න යන්නෙ. මගෙ 36ක් දුවලා , ඔය තාමම දුවන්නෙ.. බ්‍රේක් පෑඩ් මාරු කරනවා විතරයි
Dinushasankalpa
Post #4,057
Feb 9, 2015
Forum:
Bike Talks
සස්පෙන්ශන් රෙපෙයාර් කරමු
:cool: :yes: ගෙදර ගලවගෙන දගලද්දිත් ලල් එකක් තියෙනවා. ගරාජ් වල මදුරුවෝ තලනවාට වඩා.
Dinushasankalpa
Post #120
Feb 9, 2015
Forum:
Vehicle Reviews & DIY Guides
ElaKiri Bajaj Pulsar Fan Club-3
ජපන් බයික් ගන්නේ ඉන්දියන් වගේ හැම තිස්සෙම හොයන්නෙ බලන්නෙ නැතුව ටික කාලයක් දුවගන්න නේහ්.. බැලින්නං ජපං ඒවාත් ඉන්දියන් වගේම හැම තිස්සෙම සර්විස් දාන්න වෙයිද :sorry: නැත්තං හරියට සර්විස් ටික කර ගත්තම සෑහෙන කාලයක් ඇදගන් නපුලුවන්ද :cool:
Dinushasankalpa
Post #4,017
Feb 9, 2015
Forum:
Bike Talks
ElaKiri Bajaj Pulsar Fan Club-3
ආයිශ් අම්මා .. ඔය තියෙන්නේ දිලිසි දිලිසි :love: සුකා දුවගෙන ඇවිත් හැපෙයි දැං :D
Dinushasankalpa
Post #4,016
Feb 9, 2015
Forum:
Bike Talks
මට නින්ද යන්නෑ :dull: බයික් එක මැවි මැවි පේනවා. තෝ තමා සේරම කොලේ... :sorry:
මට නින්ද යන්නෑ :dull: බයික් එක මැවි මැවි පේනවා. තෝ තමා සේරම කොලේ... :sorry:
Dinushasankalpa
Profile post
Feb 8, 2015
සස්පෙන්ශන් රෙපෙයාර් කරමු
මාර මොරාල් එකක් යකෝව්.. අපේ බසය ගත්තට පස්සෙ සෑහෙන වැඩ ඉගෙන ගත්තා මාත්. ඔයිල් මාරු කරන්න, ෆිල්ටර් මාරු කරන්න, බෙල්ට් දාන්න, බෙල්ට් එජස් කරන්න, හීටර් ප්ලග් මාරු කරන්න, ස්ටාටර් මෝටර්, ඔල්ටනේටර් ගලවන්න, හයි කරන්න, සප්ලයි චෙක් කරන්න .. බ්ලා බ්ලා බ්ලා :)
Dinushasankalpa
Post #115
Feb 8, 2015
Forum:
Vehicle Reviews & DIY Guides
සස්පෙන්ශන් රෙපෙයාර් කරමු
:lol::lol::lol:
Dinushasankalpa
Post #107
Feb 8, 2015
Forum:
Vehicle Reviews & DIY Guides
ElaKiri Bajaj Pulsar Fan Club-3
AX 1 එකක් ගන්නවා කියන්නේ මරණයක්ද :sorry:
Dinushasankalpa
Post #4,011
Feb 8, 2015
Forum:
Bike Talks
ElaKiri Bajaj Pulsar Fan Club-3
:sorry:
Dinushasankalpa
Post #4,007
Feb 8, 2015
Forum:
Bike Talks
ElaKiri Bajaj Pulsar Fan Club-3
මටත් ඕකම උනා කියහංකො :lol::lol::lol: :shocked: මටත් පුදුම හිතුනා මුල් ටික ඇයි එහෙම ස්ලෝ කියලා.. අපේ බයික් පිකප් වෙන්නේ සිංගල් සිලින්ඩර් හින්දා වෙන්ටැ මයෙ හිතේ.. හැබැයි ඉතිං හොනට් එක පිකප් උනාට පස්සේ උගෙ හුලග විතරයි .. :cool:
Dinushasankalpa
Post #4,005
Feb 8, 2015
Forum:
Bike Talks
ElaKiri Bajaj Pulsar Fan Club-3
:lol: මේ ටික කියෙව්වම මට මෑත කාලයේ උන සිද්දියක් මතක් උනා
Dinushasankalpa
Post #4,004
Feb 8, 2015
Forum:
Bike Talks
ElaKiri Bajaj Pulsar Fan Club-3
:eek::eek:
Dinushasankalpa
Post #4,003
Feb 8, 2015
Forum:
Bike Talks
KAWASAKI klx 250r
පට්ටම බයික් එක බං. කියලා වැඩක් නෑ... නියමයි.. අනේ මටත් එකක් ගන්න ආසා හිතුනා කියපංකො :love:
Dinushasankalpa
Post #27
Feb 8, 2015
Forum:
Bike Talks
මට ඒ බයික් එකට ආසා හිතුනා සිංහලු... :( කීයක් විතර වෙනවද ? මොකක්ද ඕකෙ නම ?
මට ඒ බයික් එකට ආසා හිතුනා සිංහලු... :( කීයක් විතර වෙනවද ? මොකක්ද ඕකෙ නම ?
Dinushasankalpa
Profile post
Feb 8, 2015
GAMING MOMENTS III
114400:dull:
Dinushasankalpa
Post #3,866
Feb 7, 2015
Forum:
PC Games
Van modifications
කාර් එක තාම 130+ යනවා. ස්ටියරින් පොඩ්ඩක් වත් බබල් කරන්නෑ. බ්‍රේක් හොදා.. ටෙස්ට් කලේ හයිවේ එකේ..
Dinushasankalpa
Post #2,312
Feb 7, 2015
Forum:
Automobile Technical Help
Prev
1
…
Go to page
Go
4
5
6
7
8
9
10
Next
First
Prev
6 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom