1. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    හොඳට ඉගෙන ගන්න බුදුසරණයි
  2. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඒකනම් අවුලක් වෙන එකක් නෑ. ඉස්සර දවසට පෝස්ට් 1000 දාන අයත් හිටිය. හැබැයි ඉතින් ත්‍රේඩ් එකේ පෝස්ට් ගාන වැඩිවෙනකොට තමයි කේස් වෙන්නෙ. 5000 - 7000 වගේ යද්දි අලුත් නූලක් දාන්න වෙයි.
  3. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එහෙනම් ඉතින් තව උයන්න පුළුවන් එයාගෙ යාලුවෙක් හොයාල දෙන්න කියන්න. එතකොට ඉතින් ඔයගෙ පවුලෙ කට්ටියට ලේලි කෙනෙක් ගෙනාවැහැකි.
  4. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එහෙනම් හොඳයිනෙ. :yes::yes: එක වේලක් හෝ දෙකක්නම් කන්න ඕන තමයි බත් නැත්තම් ඉතින් හරි නෑ තමයි. මං කිවුවෙ ඉතින් තුන් වේලම වගේ කන එක.
  5. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :shocked::shocked: උයන්න බැරි වුණානම් අහන්නෙ නැද්ද වයස? :lol:
  6. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එහෙම වෙනව ඇති තමයි. දැන් බත් වුණත් හැමවෙලේ ම කනකොට එපා වෙනවනෙ. හැබැයි ඉතින් බත් කනකොට ගොඩක් ජාති හද හද ඉන්නම් ඔයාට වෙලාව නැතුව ඇති නේද?
  7. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :yes::yes: සිංදුව දාන්න ගොඩක් කලින් ඉදල එයා මාකට් කරන්නෙ.
  8. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    පළතුරුවල ඉතින් වාසි ගොඩක් තියෙනවනෙ. ලෙඩ අඩුවීමට අමතරව, ලස්සන වීම, මහත් නොවීම, විටමින් ලැබීම
  9. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    අලුත් ත්‍රේඩ් එකක් දානකන් එහෙනම් ඔයාට වෙන්නෙ පරණ පෝ්ස්ට් ම කියව කියව ඉන්න තමයි
  10. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :rofl::rofl: අදහසනම් නරක නෑ. හැබැයි ඉතින් එළකිරි එකේ කුමාරයන්ගෙ සිහින ගොඩක් බිඳෙයි එතකොට
  11. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    සුභ උදෑසනක් තවත් ඉරාජ් විරෝදියෙක් ද? :D
  12. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    මහත් නොවී ඉන්න සෑහෙන උත්සහ කරනව වගේ? :D
  13. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :yes::yes: දැන් මාර වැඩක් තමයි වෙන්නෙ. ඔයා ලංකාවට ආවහම හොයාගෙන එයි ද දන්නෙත් නෑ
  14. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එයා කනව කිවුවනෙ. දැන් එනව ඇති
  15. Malinga

    Sinduwen Sinduwa II

    වැලිතල අතරේ හෙමිහිට බසිනා නේරංජන නදියේ ගයා හිස වැඩ සිට බුදු මුනිදා තිලෝහිමි මොක් සුව ලද මොහොතේ සමාදී භාවනා
  16. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    හොඳට කන්න. නැත්තම් ඉතින් ඉස්කෝලෙ ගිහින් ඉගෙන ගන්නවට වැඩිය නිදාගන්න තමයි වෙන්නෙ.
  17. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඒවනම් කියන්න බෑ. සමාගමකින් උස්සයි ද දේශපාලනයට වගේ එයි ද කියල. ගැහැණු ළමයෙක්නම් නෑ ඉතින්. බැහැනෙ එතකොට තමයි ඉතින් හැට පැනල වගේ ඉන්න වෙන්නෙ :D
  18. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :yes::yes::yes::yes:
  19. Malinga

    Sinduwen Sinduwa II

    විලක් නෙලුම් මල් අරගෙන ගෙනත් පළන්දන් යන්නට දියකැට පහණ කොහෙන් ද ප්‍රේමයෙ තරම මනින්න
  20. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එහෙමනම් කට්ටිය ම ප්‍රාර්ථනා කරමු ඇරෝගෙ ඉනටර්විවු එක සාර්ථක වෙන්න කියල!!

    No contents