1. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එහෙමනන් ඉතින් ඔයාට තව ටිකක් වෙලා ඉන්න පුළුවන්නෙ. ඒකත් හොඳයි :D
  2. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    බැඳල නැති නිසා තාම ඉලන්දාරිය. ඒ වුණත් නාකි ඉලන්දාරිය :lol::lol: (මම හිතන විදිය නෙමෙයි සමාජය එහෙම හිතන්න පුළුවන්)
  3. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    හේතු කිහිපයක් තියෙනව. ඒ වගේ හාමුදුරු කෙනෙක් ඔය වගේ ‍වීඩියේ එකකට ඉන්නෙ නෑ. එහෙම හිටියනම් ඒ හාමුදුරුවන්ව මේ වෙනකොට සාසනෙන් නෙරපල. සිවුරු අන්දල නලුවෙක් දාන්න තිබුණ. ඒ වුණාට එතකොට සිංදුව ඔය තරම් හිට් වෙන්නෙ නෑ. අනිත් එක කට්ටිය එතකොට බණින්නෙ නෑ. දෙපිරිසට බෙදිල තර්ක කරන්නෙ නෑ. ඒක ඉරාජ්ගෙ මාකටින්වලට...
  4. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    තප්පර ගානක කොටසක් අල්ලගෙන මුලු සිංදුවට ම බණින එකනම් සාදාරන නෑ ඉතින්. කොහොමත් ඉරාජ්ට ඕනත් ඒක තමයි :D ඉරාජ් නිකන් ලංකාවෙ දේශපාලකයින් වගේ තමයි
  5. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    රැප් වලට අපි ටිකක් අකමැති නිසා ඔයා කියන කථාව හරි. හැබැයි ඉරාජ්ගෙ විකාර රැප් බලද්දි මේකනම් රැප්වල නිය ම අර්ථය එන විදියට යොදාගෙන තියෙනව. හැබැයි ඉතින් ඒක නිසා සිදුවෙ ෆීලින් එකනම් යම්තාක් දුරකට විනාශ වෙලා තියෙනව.
  6. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    මෙහෙමයි ඉතින් රැස් විහිදෙන කෑල්ලක් කියල හිතන කොටස දාල තියෙන්නෙ කොහොමත් මාකටින් වලට වෙන්න ඇති. සමහරවිට ඉරාජ් ම වෙන්නත් ඇති ඒක ගැන කොහෙ හරි ගොසිප් සයිට් එකක මුලින් ම දාන්නත් ඇත්තෙ. එහෙම තමයි මාකටින් කරන්නෙ එයා. හැබැයි එයා එහෙම කළා කියල මුලු වීඩියෝ එකම නරකයි කියන්නෙ කොහොම ද?
  7. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එක එක්කෙනාගෙ කැමැත්තනෙ. ඔයා වීඩියෝ එක බලල ද හොඳ නෑ කියන්නෙ? :D
  8. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එහෙනම් අද ත්‍රේඩ් එක 2000 විතර වෙයි වගේ :lol::lol:
  9. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    තව වෙලා තියෙනව ද යන්න ඉස්කෝලෙ?
  10. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    මේකෙනම් හැබැයි ටිකක් වෙනස්. (මාකටින් තියෙනව නැතිවෙන්න ඒක ඇරුනහම වෙනස්)
  11. Malinga

    Sinduwen Sinduwa II

    නිදුකින් ඉනු මැන මට වඩා කල් මගෙ පණත් අරගෙන ඔයා සතුටින් ඉනු මැන මගෙ සතුට ගෙන ජීවි‍තේ පවතින තුරා
  12. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    අපෝ ඔව්. ලංකාවෙ මුහුණුපොතේ පේජ් ඔච්චර ජනප්‍රිය ඒකනෙ. මොකක් හරි රැල්ලක් අල්ල ගන්නව.
  13. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    තාම එහෙනම් හීන දැක දැක ඇති. එයාගෙ අම්ම ඇවිත් වතුර එකක්වත් ගහල ඇහැරවනකන්. :lol:
  14. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :lol::lol: වයසක්නම් නෙමෙයි තමයි. ඒ වුණාට නාකියි :lol:
  15. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    මං පැහැදිලව කියල තියෙනවනෙ වීඩියෝ එකේ එකඟ නොවෙන තැන් තියෙනව. එතන ඒ පෙන්වන්නෙ රැස් වළලු ද, ආලෝකයේ පරාවර්ථනයක් කැමරාවට හසුවෙන හැටි දාල කට්ටිය කෑ ගහල දගලල වීඩියෝ එක හිට් කර ගන්න දැම්ම ද, එහෙමත් නැත්තම් ඒක මොන අදහසින් දැම්ම ද කියන දේ මම දන්නෙ නෑ. ඒ වීඩියෝ එකේ අවුල තියෙන්නෙ ඔයාලට රැස් වළලුනම් මට මේ...
  16. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :shocked::shocked: එහෙම ද? එතකොට දැන් කථා කරල ඉවරයි ද? නැත්තම් අදත් ඒ දේවල් කථා කරන්න බලාපොරොත්තු වෙනව ද?
  17. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඒකනම් හොඳයි. ඔයාට ඉතින් ඉගෙනීමට ම හිත යොමු කරල ඉන්න එකේ එහෙම ලංකාවට ආවහම වෙනසකුත් තියෙනවනෙ. මනසටත් හොඳයිනෙ. :D
  18. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    සමහරු ඉන්නවනෙ ඉතින් හැමදේ ම විවේචනය කරන. අනිත් එක ඉරාජ් මාකටින් කරන විදිහෙ අවුලකුත් තියෙනව. (ඒක ඉතින් අපේ මිනිස්සු කැමති දේ අනුව මාකටින් කරන එක තමයි කරන්නෙ) ඔව් ගොඩක් අය ඉතින් හිතන විදියනම් වෙනස් තමයි. රැල්ලට නරකනම් හැමදේ ම නරකයි කියනව මිසක් හොඳ දෙයක් දැක්කට හොඳයි කියන්න බයයි.
  19. Malinga

    Sinduwen Sinduwa II

    යොවුන් පැතුම් මල් අකලට මහළුව මිලාන වී පෙති හැකිලෙනවා බිඳුණු ප්‍රේමයේ සුන්බුන් අතරේ ආදර සැමරුම් සැඟවෙනවා
  20. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    හොඳයිනෙ වැඩ ටික ඉවර කරපු එක. එහෙනම් විභාග එහෙමත් ළඟට ඇතිනෙ? නිවාඩු දෙනව ද ඔයාලට Semester එක ඉවර වුණහ ම?

    No contents