1. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    Good Morning එහෙම වෙන්න පුළුවන් තමයි. තාම මට මතක් වුණේ නෑ. මතක කෙනෙක් හිටියොත් කියයිනෙ. :D
  2. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    දැන් ඉතින් අතපසු වුණ ඒව කළා ද? කොහොමත් එළකිරි එකේ ඉන්නකොට කාලය යනව දැනෙන්නෙ නෑ. ඒක නිසා එහෙම වෙන්න පුළුවන් තමයි. හැබැයි ඉතින් වැඩ ටික කරල ඉන්න එක හොඳයිනෙ කොහොමත්.
  3. Malinga

    Sinduwen Sinduwa II

    රැස් විහිදෙන සමනලියකගෙන් ඉගියක් ලැබුනාම රැක ගන්නම් දුර අවකාශේ ඉගිලී යන දාට පාවී ගොස් උඩු යටිකුරු වී නෙත් තෙමුනාම දිරි දෙන්නම් මුළු හද පත්ලෙන් මහමෙර සේම
  4. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :shocked::shocked: එහෙනම් ඉතින් වෙලාවක් හම්බුවෙයි ද කියල කියන්න අමාරුයිනෙ. නරක නෑ ඉතින් වැඩ ගොඩනම් :D
  5. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    වීඩියෝ එකේ සමහර තැන්වලට එකඟ නොවුණත් මාකටින්වලට ම නොයා සමාජයේ එක් පැතිකඩක් පෙන්වනව. ගීතය හා ගායනය අනුව ගත්තා ම ගැලපෙනව. ගීතයේ වචන එච්චර ම ලොකු කථාවක් නොකිවුවා වුණත්. මගේ මතය අනුව සාර්ථක නිර්මාණයක්.
  6. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එහෙනම් පාඩම් කරල ඉවර වෙලා හෙට ඉන්න පුළුවන් ත්‍රේඩ් එකේ වැඩි වෙලාවක් ඔයාට :D
  7. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    දැන් ඉස්කෝලෙ යන්න ද හදන්නෙ? එහෙනම් අද උදෙන් නැගිටින්න ඇතිනෙ. හෙට නිවාඩු නෑ?
  8. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඔව් ඔව් දැන් සුභ සිහින බලමින් ඉන්නවනම් කට්ටිය දැන්ම නැගිටින එකක් නෑ.
  9. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඒ කාලේ සෑහෙන්න ප්‍රමාණයක් යූසර්ල ආව ඉතින් එළකිරි එකට. ඔය දවසෙ මොකක් හරි විශේෂයක් තිබුණ ද කියලනම් ෂුවර් නෑ. අපි දැන් වයසයිනෙ මතකය අඩුයි :lol::lol:
  10. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    Good Morning nangi :) kattiya ada thama na wage needa?
  11. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    කට්ටිය සෑහෙන ස්පීඩ් ගිහිල්ලනෙ. කාන්තා පාර්ශවයක් ත්‍රේඩ් එකේ ඉන්න ඇති:D
  12. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ඒ වගේ තමයි. එකපාරට බිසී වෙලා වගේ.
  13. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    අන්න එහෙම සෙත් පතන එකනම් හොඳයි
  14. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    අපෝ නෑ. මම තාම කිසිම ගැහැණු ළමයෙක්ට ඇප්ලිකේෂන් දෙන්න ගිහින් නෑ :lol::lol:
  15. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    අනිව අනිව කවිකාරයෝ ලෙස වැජබෙන එක හොඳයි
  16. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    එළ එළ මල්ලි එහෙනම් ඉක්මනට 7000 දාගන්න පුළුවන් වෙයි.
  17. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :lol::lol: එහෙමනම් අවුලක් නෑ. නැත්තම් ඉතින් මේ ත්‍රේඩ් එකටත් වස් වදයි
  18. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    ටෙන්ඩර් එකෙනුත් හූරගෙන කයි
  19. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :lol::lol: කලබලේ වැඩිකමට දෙකම මිකස් කරල ද ක‍ොහෙද
  20. Malinga

    ~~සංවාද මණ්ඩපය~~

    :lol::lol: අනිව අනිව. අන්තිමට සිනමාපටයක් වුණත් නිපදවෙන්න බැරි නෑ ඔය කථාව යොදාගෙන.

    No contents