Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
.:~ එන්න, අපි රියෝ යමු ~:. - Rio Olympics 2016 (01 කොටස)
රියෝ දි ජැනැයිරෝ. එහෙම නැත්තං ජැනැයිරෝ නගරය...... දෙවියන්වහන්සේට පුළුවන් නම් දිව්‍යෙලා්කය සහ අපාය එක තැනක තියන්න, නගර දෙකක් ඒකෙන් නිර්මාණය වෙනවා. එකක් මුම්බායි, අනික රියෝ දි ජැනැයිරෝ.........
dath kimbula
Post #44
Aug 5, 2016
Forum:
ElaKiri Talk!
Yureni ගේ නාන ඇඳුම
:rofl::rofl::rofl::rofl: finally, you agreed what really desired to you, eh???? ප්‍රීතියි-ප්‍රීතියි!!!!!!:rofl:
dath kimbula
Post #34
Aug 5, 2016
Forum:
ElaKiri Talk!
බීපුවාම වෙන ආතල් සිද්ධි - 3
මේ කොටෝ..... තෝ කසාද බැදල නේද හොට්ටො ඉන්නේ.....තෝ ඉන්නෙත් හොමගම නේද???? පර වැඩ කරන්න එපා බං.....:angry:
dath kimbula
Post #3,868
Aug 5, 2016
Forum:
ElaKiri Talk!
ගීතා කුමාරසිංහ දුන්න පට්ට ආතල් එක
මහාචාර්යවරියක්.......ටු බී ප්‍රිසයිස්...... නමුත් ඒ මනුස්සයවත් කියන්නේ නැති හැටි රනිල් ලොක්කට ලොල් ආතල් දෙන්න එපා යකෝ කියලා....:sorry::sorry:
dath kimbula
Post #37
Aug 5, 2016
Forum:
ElaKiri Talk!
Yureni ගේ නාන ඇඳුම
මචං ජේසොං මම මේ හොදට බැලුවේ.................. නානවා, නාන, ඇදං නාන, බැහැල නාන ආදී වශයෙන් මොකක් හරි නාන කතාවක් කිරියෙ ගියොත් මචං උඹ එතන ට කොහොම හරි ප්ලග් වෙලා ඉන්නවා........:baffled:
dath kimbula
Post #32
Aug 5, 2016
Forum:
ElaKiri Talk!
ප්ලේ ලිස්ට් එක පීඑම් කරපං........
ප්ලේ ලිස්ට් එක පීඑම් කරපං........
dath kimbula
Profile post
Aug 5, 2016
බීපුවාම වෙන ආතල් සිද්ධි - 3
හෝ ගානා පොකුණ නැරඹුවෙමි. නරඹා මා ගැන ම කළකිරුණෙමි.:dull: සරසවියේ සිටින මුල් කාලයේ දී සිහින දැක්කේ ඈත දීපංකරයක දුප්පත් මිනිසුන්ට සරණ වන හැටිය. අවසන් කාලයේ දී සිහින දැක්කේ දන්ත වෛද්‍ය පීඨයේ සේවයට එක්වී පර්යේෂන පැවැත්වීම ගැනය. අවසන දී දෙකම හැර දමා කොළඹ පැමිණ පෞද්ගලික දන්ත වෛද්‍ය වෘත්තියේ යෙදීම...
dath kimbula
Post #3,866
Aug 5, 2016
Forum:
ElaKiri Talk!
බීපුවාම වෙන ආතල් සිද්ධි - 3
ටූත් පේස්ට්...ටූත් පේස්ට්...... ඔය කැල්සියම් කාබනේට් තියන සිග්නල වලට වඩා ඇලුමිනා තියන සුදන්ත ඔය වැඩේට හොදයි. (මෙය අපේ බිරිද ගේ අවසරය මත මුදල් නොගෙවා ප්‍රචාරණය කරන දැන්වීමකි:P)
dath kimbula
Post #3,831
Aug 5, 2016
Forum:
ElaKiri Talk!
බීපුවාම වෙන ආතල් සිද්ධි - 3
අද අල්ලාහ් ගේ පිහිටෙන් නිවාඩු නේහ්!
dath kimbula
Post #3,801
Aug 5, 2016
Forum:
ElaKiri Talk!
බීපුවාම වෙන ආතල් සිද්ධි - 3
ශාලිකා එක... ගනන් නොදනිමි.....
dath kimbula
Post #3,800
Aug 5, 2016
Forum:
ElaKiri Talk!
බීපුවාම වෙන ආතල් සිද්ධි - 3
ඕකට වෙනම වැක්ස් එකක් තියනව කුකුලෝහ්
dath kimbula
Post #3,797
Aug 5, 2016
Forum:
ElaKiri Talk!
වැදූ අම්මාට හූ කියපු මහින්ද රාජපක්ෂ
ළිදට නෙවෙයි....වරායෙ පියර් එකෙන් තල්ලු කලේ..... ඔහෙටත් ඇහුණ ද ජබුක් ගානවා.....:baffled:
dath kimbula
Post #14
Aug 5, 2016
Forum:
ElaKiri Talk!
බීපුවාම වෙන ආතල් සිද්ධි - 3
කරන්ට් එක ආව වේෂියෙ........:oo:
dath kimbula
Post #3,787
Aug 5, 2016
Forum:
ElaKiri Talk!
වැදූ අම්මාට හූ කියපු මහින්ද රාජපක්ෂ
අවලං වැඩ කරනව නං වැදූ අම්මටත් හූ කියන්න වෙනව තමා...... නිදහස් පක්ෂය යූඑන්පී එකට පාවල දීල දැන් පඹයො වගේ උන් ගේ කක්කුස්සි කඩං කන්නේ කවුද?????? යූඑන්පී එකට පශ්චාත් භාගය ඔෆර් කරල වරායෙ රස්සා ගත්ත තෝ වගේ පර්සනල්ටි එකක් නැති රැවුල් සොන්නයෙක් ගෙන් ඔය වගේ සොන්න කතා මිස වෙන මොනව බලාපොරොත්තු වෙන්න ද? තව...
dath kimbula
Post #12
Aug 5, 2016
Forum:
ElaKiri Talk!
බීපුවාම වෙන ආතල් සිද්ධි - 3
සෝ කුකුළණි විදුලි බලය විසන්ධි කොට ඇත...... හදිසි බිද වැටිමක ලු!
dath kimbula
Post #3,784
Aug 5, 2016
Forum:
ElaKiri Talk!
Hey Bro!
මම හිතන්නේ අපෙ සොන්න ගෝඩ් ගේ කාලය හරි වගේ..... නයිටක් ගහන්න සෙට් වෙමු කුකුළණි!!
dath kimbula
Post #24
Aug 4, 2016
Forum:
ElaKiri Talk!
බීපුවාම වෙන ආතල් සිද්ධි - 3
කියපං කෝ බලන්න දැන ගැනීම පිණිස..............:angry:
dath kimbula
Post #3,779
Aug 4, 2016
Forum:
ElaKiri Talk!
කාමසූත‍්‍රය සරල සිංහලෙන් - 04
ළග ළග දාපං මස්සිනේ..... නැත්තං මේක කියවන උන්ට මුල ඒව අමතක වෙලා වැඩේ හබක් කොර ගන්නවා.....
dath kimbula
Post #12
Aug 4, 2016
Forum:
ElaKiri Talk!
බීපුවාම වෙන ආතල් සිද්ධි - 3
මොන හු.. කියනව ද මංද මේ බම්මන්නො රැළ........ යකෝ මේ දරුවො දෙන්නෙක් ගේ තාත්ත කෙනෙක් වැල බානව කියල හිතුව ද තොපි..... හුඹහකට රහසග ඔබපියව්.......:angry::angry:
dath kimbula
Post #3,746
Aug 4, 2016
Forum:
ElaKiri Talk!
කාලාවරෝ ආඥා
කාලවෙරෝ නෙවෙයි යකෝ....... කාලාවරෝධන...... ළිදේ පැනපිය!!!
dath kimbula
Post #5
Aug 4, 2016
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
6
7
8
9
10
Next
First
Prev
8 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom