බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලමයිනේ.....:D

    රෑ වෙලා ආවා. 12 ට නිදියෑවා..:rolleyes:
    4.30 ට ඇහැරුනා. නිනිද ගියේ නෑ පෙරලි පෙරලි උන්න. :eek:
    6 ට බත් කෑවා.:P
    8 ට ආය නිදියෑව.:yes:
    10 ට ඇහැරුනා. එලකිරි ආවා...
    :D:D:D:D
    අද අල්ලාහ් ගේ පිහිටෙන් නිවාඩු නේහ්!
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සුභ උදෑසනක් කට්ටිය...පොඩි උදව්වක් ඕනේ උදේම...:):) ඔෆිස් එකේ අපේ සෙට් එක මැච් එකක් ගහන්න යනවා...මේ කොළඹ අවට අපිට ලේසියෙන් බුක් කරගන්න පුළුවන් ග්‍රවුන්ඩ් මොනවද තියෙන්නේ..දන්න කස්ටිය ගණන් එක්කම දාමු බලන්න...:D:D

    ශාලිකා එක
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඕකට වෙනම වැක්ස් එකක් තියනව කුකුලෝහ්

    කීයද කොහෙන්ද ගන්න තියෙන්නේ? වැඩේ සාර්ථකද? වැක්ස් එක හරියන්නේ නෑ කියලා ආරංචියි.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ලමයිනේ.....:D

    රෑ වෙලා ආවා. 12 ට නිදියෑවා..:rolleyes:
    4.30 ට ඇහැරුනා. නිනිද ගියේ නෑ පෙරලි පෙරලි උන්න. :eek:
    6 ට බත් කෑවා.:P
    8 ට ආය නිදියෑව.:yes:
    10 ට ඇහැරුනා. එලකිරි ආවා...
    :D:D:D:D

    4.30 ඉඳන් 6.00 වෙනකන් නිකන් පෙරලි පෙරලි උන්න වෙන්න බෑ නේහ්..
    :P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අද අල්ලාහ් ගේ පිහිටෙන් නිවාඩු නේහ්!

    ඔෆ්ලයින්....
    අද බබාලට ඉස්කෝලේත් නෑ. මේ වෙලේ කොහේ ගිහින්ද..
    කොට්ටක් කොට්ටක්..

    ඒ... සොන්නලු... මෙන්න කොට්ටක්..
    වරෙල්ලා.. ඒ.. වරෙල්ල..
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    4.30 ඉඳන් 6.00 වෙනකන් නිකන් පෙරලි පෙරලි උන්න වෙන්න බෑ නේහ්..
    :P

    මේ බෝම්බ පිපිරෙන රටේ තට්ට තනියම ඉන්නකොට නින්ද යන්නෙ නෑ කියල බොලාට කිව්වට තේරෙන්නෙ නෑ. අත්දැකලම බලාපියව් චෑන්ස් එකක් ආවොත්. :yes:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඔෆ්ලයින්....
    අද බබාලට ඉස්කෝලේත් නෑ. මේ වෙලේ කොහේ ගිහින්ද..
    කොට්ටක් කොට්ටක්..

    ඒ... සොන්නලු... මෙන්න කොට්ටක්..
    වරෙල්ලා.. ඒ.. වරෙල්ල..

    මාත් බැලුවේ ඒකම තමා, මිසිං ඉන් ඇක්ශන් හිටි ගමන්ම. උස කෙට්ටු එකද කොට බෝල එකද?

    සිංහල පන්තිය සදහා සාදර සමාදර දායකත්වය කසල තේ ලොවේ පෙරලිකාර නාමය කෝච්චි පෙරා...!!!!!
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මාත් බැලුවේ ඒකම තමා, මිසිං ඉන් ඇක්ශන් හිටි ගමන්ම. උස කෙට්ටු එකද කොට බෝල එකද?

    සිංහල පන්තිය සදහා සාදර සමාදර දායකත්වය කසල තේ ලොවේ පෙරලිකාර නාමය කෝච්චි පෙරා...!!!!!

    කොට බෝල එක වෙන්න බෑ.... :rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේ බෝම්බ පිපිරෙන රටේ තට්ට තනියම ඉන්නකොට නින්ද යන්නෙ නෑ කියල බොලාට කිව්වට තේරෙන්නෙ නෑ. අත්දැකලම බලාපියව් චෑන්ස් එකක් ආවොත්. :yes:

    තනියම ඉන්න එක ගැන නෙමෙයි මම කිවේ. පෑ එකහාමාරක් මොකද්ද කරේ? :rofl:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    තනියම ඉන්න එක ගැන නෙමෙයි මම කිවේ. පෑ එකහාමාරක් මොකද්ද කරේ? :rofl:

    පෙරලි පෙරලි උන්නා. නිනිද ගියේ නෑ. දූව මතක් උනා, මගෙ අසනීප ගැන මතක් උනා, අපේ අම්මව මතක් උනා. එක එක ඒව හිත හිත උන්න. බඩගින්නට නැගිටල කාල වොශ් එකක් දාපුවම නිදිමතක් ආව. නිදියෑව.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පෙරලි පෙරලි උන්නා. නිනිද ගියේ නෑ. දූව මතක් උනා, මගෙ අසනීප ගැන මතක් උනා, අපේ අම්මව මතක් උනා. එක එක ඒව හිත හිත උන්න. බඩගින්නට නැගිටල කාල වොශ් එකක් දාපුවම නිදිමතක් ආව. නිදියෑව.

    එතකොට අපිව මතක් උන්නෑ?
    අපි කීවේ සොන්නලු සැට් එක? :sorry:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113