සිරාවටම හොදයි මචං... අද සමාජය දැනුම හොයන්නේ නැති සමාජයක් ...යමක් ගැන ප්‍රශනයක් තිවෙනවා ...ඒගැන හොයනවා කියන්නේම බොහොම ධනාත්මක දෙයක්, මම දැකල තියනවා උබ ගොඩක් වෙලාවට යමක් ඉගනගන්න උත්සාහ කරනවා , එක නියමයි ! :lol:
මදන්නේ නෑ උබ මොන වයස් කාණ්ඩයට අයත් වෙනවද කියලා ..මම 80 ඉපදුන අයෙක් ...90 අපේ පාසල්...