අපි රට හැදුවා වගේ ගමත් හදනවා... අග්‍රාමාත්‍&#3

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    අපි රට හැදුවා වගේ ගමත් හදනවා... අග්‍රාමාත්‍&#3

    රට හදලා හොඳේ ගම හදන්නේ..

     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    බලන්නකෝ අපේ වික්කාමසිංහ මහත්තය ජාත්‍යන්තරේ ජය අරගෙන රටත් හදල දැන් ගමත් හදන්න යන ලස්සන.. ඉස්සරහට ගොවියෝ වී ටික විකුනන්න යන්නේ කුලියාපිටියේ වොක්සාවැගන් වල.. ගොවියා රජ උනා.. මේකට තමයි පරාක්‍රමබාහු යුගය කියන්නේ :yes: