අලි සම්පත සුරකිමු!
KasunKDP Well-known member Oct 29, 2013 35,872 1,653 113 hell Dec 11, 2017 #4 මදුරු සම්පතත් සුරකිමු....
khjinesh Well-known member Nov 13, 2007 3,874 2,898 113 රජරට Dec 11, 2017 #5 ගම රකින්න ඉන්න ග්රාමසේවකලා, හාමුදුරුවරුත් ඕකට හවුල් නම් ගම අද්දර කැලේ ඉන්න අලි සම්පත කොහේ සුරකින්න ද බං. අපි ඉතිං බෝඞ් ගහගෙන ඉමු.
ගම රකින්න ඉන්න ග්රාමසේවකලා, හාමුදුරුවරුත් ඕකට හවුල් නම් ගම අද්දර කැලේ ඉන්න අලි සම්පත කොහේ සුරකින්න ද බං. අපි ඉතිං බෝඞ් ගහගෙන ඉමු.
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Dec 11, 2017 #9 අලින්ට පැටව් වැඩි වැඩියෙන් බෝ කරන්න කීව නං හරි
CK009 Active member Dec 31, 2014 116 46 28 Dec 11, 2017 #10 අලි සම්පත අලි සම්පත සුරකින්න කියල අලියට දන්වැල් දාල උගේ පිට උඩ නැගල ගියාම හරි යනවද බන්? අලි ඉන්න ඔනෙ කැලේ..නිදහසේ..
අලි සම්පත අලි සම්පත සුරකින්න කියල අලියට දන්වැල් දාල උගේ පිට උඩ නැගල ගියාම හරි යනවද බන්? අලි ඉන්න ඔනෙ කැලේ..නිදහසේ..
Caps Lock Member Nov 15, 2016 5,068 615 0 والله أكبر Dec 11, 2017 #11 අලි සම්පත සුරකිමු! X ගහපන් එතකොට හරි!!!!!!!!!!!
Rhaegar Targaryen Member Oct 13, 2016 2,675 276 0 Dec 11, 2017 #12 CK009 said: අලි සම්පත සුරකින්න කියල අලියට දන්වැල් දාල උගේ පිට උඩ නැගල ගියාම හරි යනවද බන්? අලි ඉන්න ඔනෙ කැලේ..නිදහසේ.. Click to expand...
CK009 said: අලි සම්පත සුරකින්න කියල අලියට දන්වැල් දාල උගේ පිට උඩ නැගල ගියාම හරි යනවද බන්? අලි ඉන්න ඔනෙ කැලේ..නිදහසේ.. Click to expand...
Starry Night Well-known member Mar 8, 2017 6,022 6,927 113 Nawala Dec 12, 2017 #13 අලි සම්පත සුරකින්න අප සමග පෙරට එන්න !