පිස්සුද බන් මම අනිත් එවුන්වත් බෙරගන්නවා:oo: උබට කියන්න එක පාරක් සිල් අරගෙන මලුවෙ පාඩුවෙ වාඩිවෙලා ඉන්න කොට ඇන්ටි කෙනෙක් ඇවිල්ල කියාපි නිකන් ඉන්න එකෙ වට්ටියක් අරන් මල් ටිකක් කඩන්න කියලා:oo: මම හිමිට අපෙ එවුන්ට ඇහෙන්න කිව්ව "කියනකම් තමයි හිටියෙ" කියලා :rofl: ඕක ඇන්ටිට ඇහුනා ඇන්ටි ෆයර් උනා(මම කියලා...