ඔව් කියලා කියමු:dull:
ඔව් ගොඩක් වෙලාවට කවුරු හරි වැරද්දක් කලාම ඌ කලින් කරපු වැරදි විතරයි මතක් වෙන්නෙ:yes: ඒ ඌ ගැන තරහෙන් බලන නිසා කරපු හොද මතක් වෙන්නෙ නැ:baffled: හිතල බලපන් ඌ වැරදි විතරමද කලෙ කියල උගෙ පැත්තෙනුත් ටිකක් හිතල බලපන් එහෙම කලෙ මොකද කියලා:oo: හෙතුව හරියටම දන්නෙ නැතුව උපදෙසක් දෙන්න...