original එක ගන්න පුලුවන් බන්, මම තුනක් ගත්තා එක පාරක්,
කරන්න තියෙන්නෙ පරන birth ceti එක අරන් කච්චේරියට යන්න, මොකද ඒකෙ අංකේ අනිවා ඕන වෙනවා. ID එකත් ඕනද කොහෙද මතක විදියට මචං, ගිහින් සීන් එක කිවුවම උන් ඒ අංකෙට අදාල certificate එක හොයලා ඒකට original සීල් එක ගහලා අත්සන ගහලා දෙනවා. එකකට රු.100ක්...