Tutorials බලන කෙනෙක් විදියට Tutorials වලට වෙන දේ කියන්නම්
උබ බාගෙට පටන් අරන් මගේදී නවතින්න එපා ගොඩක් ලංකාවේ සෙට් එකට වෙන්නේ එක තමයි .
බාගෙට නවතින්න ප්රධාන දේ තමයි විව්ස් නොමැති කම , නොදැනුවත් කමයි Tutorials වලට එක රැයෙන් විව්ව්ස් 100,000යක් එන්නේ නැහැනේ බන් , හොද Tutorials ටිකක් සම්පුරන්යෙන දාල තිබ්බොත් අවරුදු 5ක් යනකම්වත් අදායමක් එයි . Tutorials වලට කාලේ යන්න යන්න තමයි විව්ස් එන්නේ
උබ වැඩ්ඩෙක් නම් Tutorials එකක් සම්පුර්ණයෙන් හදන්න ලොකු කාලයක් යන්නේ නැහැ . ඒ මහන්සියට වඩා ප්රතිලාබ තියෙනවා
වැඩේ පටන් ගත්තානම් බලන එකාට සාදරන්යක් කරපන් මොකක් හරි ඉවර වෙනකම් දීපන් playlist හදලා එක එක ඒවා වෙනම ගොනු කරපන් . eg c# වෙනම , java වෙනම ,බලන් කෙනාට ලෙසියි මම ටුටෝරියල්ක් එකක් බලන්න පටන් ගද්දි මුලින් බලන්නේ.
playlist එකක් වෙනම හදලාද ,
ටුටෝරියල් එකේ කොච්චර ඉඅවර වෙනකම වීඩියෝ තියනවාද කියලා .
පස්සේ ලයින් කමෙන්ට්
පලවෙනි වීඩියෝ එකට කොච්චර විව්ස් තිබ්බත් මම බලන්නේ නැහැ දිගටම වීඩියෝ නැත්නම් මොකද මගේදී නවතිනවානම් ඔලුව කරකවලා ඇත හැරියා වගේ වෙන නිසා
පුලුවන්නම් සිංහලට අමතර වෙනම කඩ්ඩෙන් කරපන් ඕඩියන්ස් එක වැඩි ඔය ඉන්දියන් කාරයෝ කරන්නේ
ටුටෝරියල් එක නැගලා ගියොත් youtube එකට අමතරව udemy වගේ තැනකටත් කොර්ස් එක දන්නා පුළුවන් හොද එකක් මේකේ ලිස්ට් කරගන්න පුලුවන්නම් ගොඩම තමයි .