මචන්ල මගෙ ID එක නැතිවුනා බන්.මේ ජොබ් ඉන්ටවීව් එකකට ගිහිල්ල නැතිවුනේ!!
මම ඉතින් පොලිසියට ගියා පැමිනිල්ලක් දාන්න කියල.මට එපාවුනා බන්.දන්නවනෙ ඉතින් අපේ පොලිසියෙ වැඩ ගැන:rolleyes:.දැන් ඉතින් මට මේකයි මචන්ල දැනගන්න ඕනෙ.මට පොලීසියෙ පැයගනන් රස්තියාදු වෙන්නෙ නැතුව පැමිනිල්ලක් දාගන්න ක්‍රමයක්...