මචන්ල අර ඉස්සර මතකද රූපවාහිනී එකේ ටෙලියක් ගියා මනෝකාය කියල? මට මේ ඒ ටෙලි ඩ්‍රමා එක මතක් උනා අද කිරියෙ අර මනෝකාය ගෑන දාල තිබුන ත්‍රේඩ් එක දැකල!! එකාලෙ තමයි මචන්ල අපේ ලOකාවෙ ටීවී එකේ හොදම කාලෙ :(.එකලේ ඉතින් දැන් වගේ ගෑනු ලොකු කරපු ගොන් කතා ගියෙ නෑනෙ:rolleyes:.කොහොමහරි මචන්ල මමනO පට්ට බය උනා ඒ...