1. Dinushasankalpa

    එලකිරි Night Club X

    යං යං යං යං අපි සැනසිල්ලේ.. යං යං යං යං යං යං යං යං අපි නැළවිල්ලේ.. යං යං යං යං
  2. Dinushasankalpa

    එලකිරි Night Club X

    උකුලේ ලමැදේ ඉද උණුසුම ලැබු කාලේ.. නැළවිලි ගී වල තාලෙන් නැළවුනු කාලේ.. තාමත් එහෙමයි - මට අමතක නෑ.. තාමත් එහෙමයි - කිසි වෙනසක් නෑ..
  3. Dinushasankalpa

    එලකිරි Night Club X

    ආදරයෙන් හදපු එකී ගෙදර උන්නු හොඳම එකී ඒකයි මට කණගාටූ ගේ දොර වැඩ නොදත් එකී ගත්තු මිනිහ අමාරුවේ ඒකයි මට කණගාටූ
  4. Dinushasankalpa

    එලකිරි Night Club X

    සිදාදියෙන් මෙහි ආ ගිය ගැටයා දන්නවා නේද අපොයි මොකද මං නොදන්නෙ මිනිහ හරිම හොඳයි නේද අපි කළ දෙයක් නොවෙයි තරහ ගන්න එපා බෑණො දෝනියන්ද ඌත් එක්ක පැනල ගිහිල්ලා අයියෝ සුළු දෙයක්නෙ මමත් බල බලා උන්නෙ මේ උගුලෙන් ගැලවෙන්නේ කොහොමද කියලා
  5. Dinushasankalpa

    එලකිරි Night Club X

    කලබල වෙන්න එපා හිත නරක් කර ගන්න එපා සිද්ද වෙච්ච දේ කියන්නත් මොකක්ද වාගේ අයියෝ මොන පිස්සුද කියන්න ඕන දෙයක් කිසි වරදක් නැති මගෙ හිත මට විශ්වාසයි ගමේ උන්නු හොඳ කොල්ලෙක් අහිමි වෙච්චි එක පාඩුයි ඒකයි මට කණගාටූ මාමණ්ඩිත් හොඳ මිනිහෙක් බෝධිසත්වයෙක් වාගෙයි ඒකයි මට කණගාටූ
  6. Dinushasankalpa

    එලකිරි Night Club X

    බෑණන්ඩිට එන්න කියල යැවුවා මං පණිවුඩයක් මාමණ්ඩී ඒ හින්දයි අවේ මං තකහනියක්
  7. Dinushasankalpa

    එලකිරි Night Club X

    මගෙ සුදු බෑණන්ඩිට බුද්ධං සරණේ සරණයි මගෙ බුදු මාමාණ්ඩිට ධම්මං සරණේ සරණයි මගෙ සුදු බෑණන්ඩිට සංඝං සරණේ සරණයි අනේ ඉතිං අපි දෙන්නට මේ තුන් සරණේ සරණයි
  8. Dinushasankalpa

    එලකිරි Night Club X

    ගන්නට ඔබ වාඩුවක්.. නැහැ මට ඉන් පාඩුවක්.. හදමුද අපි කූඩුවක්.. වෙමුද පරවි ජෝඩුවක්.. මම කැමතියි නෑනට..‍ ඒ වේසි කැමති නෑ මට
  9. Dinushasankalpa

    එලකිරි Night Club X

    හසරැලි නැත්තම් මුහුණේ.. සිතුවිලි ලස්සන ද නැතේ.. වේදනාව නැති ලොවේ.. ජීවිත රසවත් නොවේ..
  10. Dinushasankalpa

    එලකිරි Night Club X

    කරදර බාධක මැද්දේ.. දිවි ගඟ පහලට ඇද්දේ.. ගල් පර දැක පෙරමුණේ.. මොන නදිය ද නැවතුනේ..
  11. Dinushasankalpa

    එලකිරි Night Club X

    ඔබෙන් ලැබෙන තොත්තුවේ.. රසයට හද පත්තුවේ.. කිරි පැණියි වගේ ඉන්න.. එන්වද මගෙ වස්තුවේ..
  12. Dinushasankalpa

    එලකිරි Night Club X

    නහැඹුල් හද කිතිකැවී.. නව රසදුන් සරසවී.. මගෙ දුප්පත් පැලේ ඉන්න.. එනවද මධු මාධවී...
  13. Dinushasankalpa

    එලකිරි Night Club X

    මුහුදෙහි රළ පෙල ගැසී.. ගමන සදිසි යන ලැසී... ඇගෙයි මගෙයි ආදරයට.. ආසිරි මල් වැසි වසියි...
  14. Dinushasankalpa

    එලකිරි Night Club X

    අඩසඳ වන් නළලතේ.. චන්දන තිළකය ඇතේ.. සිකිපිල වැනි වැනි කෙස් කළඹද.. කිතුල් රෑන පැරදෙතේ..
  15. Dinushasankalpa

    එලකිරි Night Club X

    පොත්ටික තුරුලට අරන්.. මුව මදහස රැලි පෙරන්.. පාසල් යන දෙවැට දිගේ.. නෑනා මගෙ රත්තරන්.. :sorry:
  16. Dinushasankalpa

    එලකිරි Night Club X

    මැල්ලුමකට වෙල් පළා.. නෙලන්න සිහිනිඟ සලා.. යන විට රණ මොණරි වගේ.. මගෙ හද කුල්මත් කළා.. :shocked::cool:
  17. Dinushasankalpa

    එලකිරි Night Club X

    පරයන ඉඳුනිල් කැට.. දෙනෙතෙහි ඇති කැල්මට.. වසඟ නොවන් මෙහි කවුරුද.. නෑනගෙ එක බැල්මට..
  18. Dinushasankalpa

    එලකිරි Night Club X

    රසකර මම පවසන්නෙමි.. මිණි කිංකිණි සොලවලා.. අසනු මැනවි අසනු මැනවි.. අසනු මැනවි තුටුවෙලා...
  19. Dinushasankalpa

    එලකිරි Night Club X

    ජයමංගල ගී තාලෙට.. පිඹ පිඹ බටදඬු නලා.. ජයපැන් බොන සෙබල රැලක්.. විලසට හඩ තල තලා..
  20. Dinushasankalpa

    එලකිරි Night Club X

    ඔබේ රුවන් වැලේ විලේ කුසුම් පිපෙන්නේ ඔබේ හඬින් ලිහිණි ගිරා කොබෙයි හඬන්නේ ඔබේ හිතයි දිවා රැයේ සදා පතන්නේ මා පමණයි ඒ බැව් දැන ඉන්නේ

    No contents