1. Dinushasankalpa

    බොහොම ස්තූතියි මචං :D

    බොහොම ස්තූතියි මචං :D
  2. Dinushasankalpa

    එලකිරි Night Club X

    50:cool:
  3. Dinushasankalpa

    එලකිරි Night Club X

    පිබිදෙන ලොව හා තරග කරන්නට හෙට අළුයම යළි පිටවිය යුතුවේ ඔබෙන් දුරුව වෙසෙනා හැම මොහොතෙම ඔබේ හදට වැඩියෙම තව ළංවේ
  4. Dinushasankalpa

    එලකිරි Night Club X

    කුරුළු කැදැල්ලක උණුසුම කැටිවුණු අමා සුවය දෙන අතු පැල හෙවණේ අසරණ වූ දා මට ඔබ පමණයි මඳකට හෝ සැනසුම ගෙන දෙන්නේ
  5. Dinushasankalpa

    එලකිරි Night Club X

    සැන්දෑ කළුවර ගලා හැලෙන විට සෙනෙහස දැල්වුණ නිවෙස සොයා එමි ඔබේ සිනා සඳ මඬල මුවාවෙන් ජීවිතයේ දුක් වෙහෙස නිවාගමි සැන්දෑ කළුවර ගලා...
  6. Dinushasankalpa

    එලකිරි Night Club X

    කඳුළැල් මැදුරේ හසරැල් නැවතී සෙනෙහස ගැන පවසයි පීදෙන පියුමන් දළුලන තුරු වැල් මට ඔබ ගැන පවසයි
  7. Dinushasankalpa

    එලකිරි Night Club X

    මගෙ හිත පිරී තිබෙන්නේ ඔබ ගැන සිතිවිල්ලෙන් වෙන කිසිවකු ගැන හිතන්න ‍හදවතට ඉඩක් නැහැනේ
  8. Dinushasankalpa

    එලකිරි Night Club X

    අප ළං කරවා කාලය පියඹා ආලය ගැන විමසයි කවුරුන් වේවා හමු වූ මොහොතේ මට ඔබ ගැන පවසයි
  9. Dinushasankalpa

    එලකිරි Night Club X

    මගෙ නෙත රැඳී තිබෙන්නේ ඔබගේ සඳ මුහුණයි වෙන කිසිවකු හෝ දකින්න ‍දෙනුවනට ඉඩක් නැහැනේ
  10. Dinushasankalpa

    එලකිරි Night Club X

    මගෙ හිත පිරී තිබෙන්නේ ඔබ ගැන සිතිවිල්ලෙන් වෙන කිසිවකු ගැන හිතන්න ‍හදවතට ඉඩක් නැහැනේ
  11. Dinushasankalpa

    එලකිරි Night Club X

    අමකර කුරවි සරින් තෙපලූ මධුර කතා නිමකර නොසිතු ලෙසින් ඔබය සුවය ගෙනා හද ලද නොමඳ තෙතත් ඇගේ සරාදරේ ළඳ ඔබ ම වෙත යලිත් කෙදින පැමිණේවිදෝ
  12. Dinushasankalpa

    එලකිරි Night Club X

    අමකර කුරවි සරින් තෙපලූ මධුර කතා නිමකර නොසිතු ලෙසින් ඔබය සුවය ගෙනා හද තුඩු ගැටුණු සැනින් කැකුල මත් වූවා මතකයි මිහිරි සුවෙන් දිනක් ගත වූවා
  13. Dinushasankalpa

    එලකිරි Night Club X

    නිසල ජීවන තපෝ වන මැද හැඟුම් ගජසෙන් යදම් බිඳ ‍වැද තලා සිත කම්පනය කරවයි ලපලු තුරුවැල් කැකුළු මල් පෙති මා හඬවයි බිඳුනු තුසිතය සුරන් නැලවූ සුයාමය..
  14. Dinushasankalpa

    එලකිරි Night Club X

    උකුල ළැම හස මලවි කරලිය මුවා කල ඇගෙ දුහුල් සළු තිර විවර කෙරුවා මනස් සලෙළුන් උමතු වු දෙනුවන් රැහැන් ඇද මා අබියස මැවුනු තුසිතය සුරන් නැළවූ සුයාමය..
  15. Dinushasankalpa

    එලකිරි Night Club X

    කුමරියක පා සළඹ සැලුනා.. වසා සිටි නෙතු පියන් ඇරුනා.. කුමර බඹසර අසපුවේ මා.. සම වැදී උන් දැහැන් බිඳුනා.. කුමරියක පා සළඹ සැලුනා..
  16. Dinushasankalpa

    එලකිරි Night Club X

    rc4 බුදුවේවා!
  17. Dinushasankalpa

    එලකිරි Night Club X

    ඉක්මනට දාගත්ත rc4 බුදුවේවා!
  18. Dinushasankalpa

    එලකිරි Night Club X

    යං යං යං යං අපි සැනසිල්ලේ.. යං යං යං යං යං යං යං යං අපි නැළවිල්ලේ.. යං යං යං යං ..
  19. Dinushasankalpa

    එලකිරි Night Club X

    අකුරු කරන්නට ගුරු ගෙදරට ගිය කාලේ.. රංචු ගැහිල කවි සිංදු කියපු ඒ කාලේ.. තාමත් එහෙමයි - මට අමතක නෑ.. තාමත් එහෙමයි - කිසි වෙනසක් නෑ..
  20. Dinushasankalpa

    එලකිරි Night Club X

    දුව පැන ඇවිදල සෙල්ලම් කළ ඒ කාලේ.. ඇල දොල ගංගා වැව්වල පීනපු කාලේ.. තාමත් එහෙමයි - මට අමතක නෑ.. තාමත් එහෙමයි - කිසි වෙනසක් නැ..

    No contents