1. Dinushasankalpa

    එලකිරි Night Club X

    මිණි මුතු රුවන් රිදී නැතේ සොයන්නේ සුසිනිඳු සළු පිළි පලේ නොවන්නේ ඔබේ හිතයි දිවා රැයේ සදා පතන්නේ මා එතනයි ජීවත් වී ඉන්නේ
  2. Dinushasankalpa

    එලකිරි Night Club X

    රන්වන් වත බබලන්නේ මල් මල් මදහස දෙන්නේ නාරි ලතා ලීලෙ පපා පාදෙ නගාලා චන්ද්‍රසිකා කන්ද කපා එන්න එබීලා දිස්නෙ දිදී රෂ්මි කඳන් දෑලෙ විදාලා දිස්නෙ දිදී රෂ්මි කඳන් දෑලෙ විදාලා
  3. Dinushasankalpa

    එලකිරි Night Club X

    කරදර ආ මගේ - නොබියව ලඟ හිදී.. දියුණුව දැක මගේ - ආශිර්වාද දේ.. නොදකින දෙවියන් වැන්දද - ඔබමයි දෙවියන් වුනේ.. උපදින හැම භවයකදිම - වෙන්නද මම පුතු ඔබේ.. හොද මිනිහෙක් වෙයන් - නිතරම මට කියූ.. මතු සසරෙත් පතන්නෙ - ඔබමයි තාත්තේ..
  4. Dinushasankalpa

    එලකිරි Night Club X

    දරදඬු හිත මගේ - අයාලෙ ගිය දිනේ.. කඳුලැල් මොනතරම් - පිරුනද ඔය නෙතේ.. ඒ ඔවදන් මා සුමඟට - ගෙන මිස නෑ හැර ගියේ.. අද මා සිටිනා තැන දැක - සතුටින් අවවාද දේ.. හොද මිනිහෙක් වෙයන් - නිතරම මට කියූ.. මතු සසරෙත් පතන්නෙ - ඔබමයි තාත්තේ..
  5. Dinushasankalpa

    එලකිරි Night Club X

    හිමාලෙට වඩා උසයි සෙනෙහස පපු කඳේ.. කසාය පරාදයි වරදෙදි සැර ඔබේ.. ඇහැ ගහගෙන සිටී සමාජෙ ගැන කියයි.. හොද මිනිහෙක් වෙයන් නිතරම මට කියූ.. ආදර මගෙ තාත්තේ...
  6. Dinushasankalpa

    එලකිරි Night Club X

    ආලවන්ත නෙත් විදා.. මන්දහාස නංවනා.. සඳකින්නරී සුන්දරී.. මුතුපලස මත දිදුලනා.. මනබන්දිනී නන්දිනී.. මුතු පලස මත හිනැහිලා..
  7. Dinushasankalpa

    එලකිරි Night Club X

    සිහිලැල් සුලං රැල්ලක එතී.. වනමල් උයන් හැරදා අප සිටී.. මතකෙන් මකා අපි පෙම්කල හැටි.. මතකයි ඔයා මං හැරගිය හැටි.. මතකයි.......තවත් ඔයා හිටිහැටී..
  8. Dinushasankalpa

    එලකිරි Night Club X

    සඳකැන් හොරෙන් මුව තවරලා මල් මල් ගවුමකින් ගත සරසලා ඉදිකඩ උඩින් තරුනෙත් වසා මතකයි තවත් අපි හිනැහුනා.. මතකයි......තවත් ඔයා හිනැහුනා..
  9. Dinushasankalpa

    එලකිරි Night Club X

    යකෝ 10ත් පටන් ගෙන
  10. Dinushasankalpa

    එලකිරි Night Club X

    මට ටැග් 2ක් දුන් නැත්තං තොපිට බඩ යන්න කවි කියනවා ඔව්.. :dull:
  11. Dinushasankalpa

    එලකිරි Night Club X

    මට ටැග් නෑ :(
  12. Dinushasankalpa

    වරදට_සමාව

    වැරදි සිදුකිරීම මනුස්ස ගතියකි. සමාව දීම දේව ගතියකි. වලතරට බන්දමු... නැත්තං හංකොක්ට :dull:
  13. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    උඹ GN එකේ පස්සට ලොකු ස්පොකට් දාලා පැදලා තියෙනවද ? 100 ගේමක් ම නෑ.... 4 පිකප් කරන්න පුලුවං ඒ ගානට :rofl:
  14. Dinushasankalpa

    එලකිරි Night Club IX

    :dull::baffled:
  15. Dinushasankalpa

    එලකිරි Night Club IX

    කරගන්න දෙයක් නෑ... ඉ‍බේම ඒක වෙනවා.. කරගන්න තරං මං මොඩ නෑ බං :)
  16. Dinushasankalpa

    එලකිරි Night Club IX

    උඹලාව දාලා මට මගේ තීන්දු ගමන යන්න කල් හරි යාගෙන එනවා කියලා හිතුනා :(

    No contents