1. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    බය වෙන්න එපා. ශුවර් එකට ම වැඩේ පත්තු වෙයි නං විතරක් ගනිං. බිස්නස් තීරණ ගන්න දුර දක්නා නුවණ තියෙන්න ඕනෙ ලු. ඒක තියෙනවද ඔයාට හරි අක්කාට හරි
  2. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    මාමන්ඩිගෙන් දුව ඉල්ලන්න බෝතලයක් එක්ක මාමෙක්ව යවනවා වගේද :baffled::rofl:
  3. Dinushasankalpa

    වරෙව් මරා ගන්න

    :yes::yes: පට්ට පිකප් ... කොල වැටුන ගමං භාන්ඩේ පාලම උඩ .. මාත් පස්සෙංම ගියා :D:rofl: මේ... 13 දුර තවු ඇලෝවීල් සෙට් එක්ක හොයනවා මං. දන්න තැනක් කියන්න හොදේ :D
  4. Dinushasankalpa

    ඊයේ රෑ හිටියෙත් උඹ නෙවේද දන්නෑ. මං කතා කලා කලා රිප්ලයි නෑ. කාත් එක්කද මහා තිත්ත කිණුහරුපේන බැන...

    ඊයේ රෑ හිටියෙත් උඹ නෙවේද දන්නෑ. මං කතා කලා කලා රිප්ලයි නෑ. කාත් එක්කද මහා තිත්ත කිණුහරුපේන බැන ගත්තා :dull:
  5. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    උඹලා ටොමියා ට මේ ගරහන්නේ :baffled:
  6. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    අම්මේ කොහොමත් බ්‍රේක් අඩු මගුලෙ බ්‍රේක් අඩුයි කියන්නේ දැං නැතුවම ගිහිං ඇති එහෙනං..:rofl: ලයිනර් වල සයිස් එක දැක්කම බ්‍රේක් ගැන විහ්වාසය නැති වෙනවා :dull:
  7. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    අන්තිමට ආවෙ කව්ද... ? අපි නං සෑහෙන වෙලා ඉදං මේකෙ ලැගලා ඉන්නෙ :rolleyes::dull:
  8. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    දෙන්නැත්තං ගුටි ක්නන වෙයි යකො මෙහෙ මුදලාලි කෙනෙක්ට CD 185 එකක් තියෙනවා. නිල් පාට දවසක් කාර් එකකින් ආපු ‍ොකල්ලො දෙන්නෙක් කාර් එකෙන් බහින් නැතුවම අහලා.. මේ අංකල් ඕක විකුනන් නැද්ද කියලා... කුනුහරුප වල තරම හිතා ගනිං.. කාර් එක පියඹලා ලු ගියෙ :rofl:
  9. Dinushasankalpa

    ඇත්තද උඹ RPG ගහනවා කියන්නේ

    ඇත්තද උඹ RPG ගහනවා කියන්නේ
  10. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    :baffled::rofl:
  11. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    ඒක තමා කිව්වේ.. ඕන හුට්ටක් වෙයං කියලා ඔයා ලගදිම එක්ක ගේනවා කියලා.. මේ යන විදිහට මට එහෙම හිතෙනවා :baffled::rofl:
  12. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    දෙයියෝ = ටොමියා = මස්සිනා :dull::baffled::oo:
  13. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    අන්න ඒකනේ.... අපේ ඉන්දියන් සුට්ටවල් වල එහෙම නෙවේ නේ.. අද හොදට පදිනවා .. හෙට මොනවා වෙයිද කව්දෑ දන්නේ :baffled: ඇරත් ඔය තියන සැප මේවාගේ නෑ නේ. ටික දුරක් යද්දි හොද ගනං :dull: 35ක් විතර යනවද බොලේ :baffled: කාර් එකක් පේන්ට් කරන ගානට ටිකයි නේ අඩු :dull:
  14. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    :rolleyes::yes: ට්‍රිකර් 3ට අඩුවේන ගන්න නෑ බං. සේරම 4 කිට්ටු කරලා :baffled: ට්‍රැකර් යනවා නෙ දැං 5ට 6ටත් :dull:
  15. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    අපිට නොකිව්වට බඩා පිලිකන්නේ වලක් හාරද්දි රත්තරං කාසි පුරෝපු මුට්ටියක් හමුබුනා ලු :dull::baffled:
  16. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    ජපන් Unregistered ඒ ලානට පාඩුද බං ? දැං 3ටත් යනවා නේ :rolleyes: hmmm... උඹ මොකද හිතන්නේ ? 3 ට අඩු බයික් එකක් ? :rolleyes:
  17. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    :baffled: :dull: වියදං නං යනවා වගේ නේද.. හැබැයි ඕක හැමදාම නෑ නේ. හරියට හදා ගත්තොත් දුවන්න පුලුවං නේ. මට සෑහෙන ආසයි jade එකක් ගන්න. :love::love: අයියාට උවමනා නැති ඉඩමක් එහෙම තියෙනවා නං ලියකියවිලි ටික හදලා ලෑස්ති කරලා තියා ගන්න වෙයි එහෙනං :rofl:
  18. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    එළකිරි Hybrid Club ලගදීම............. :rolleyes:
  19. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    යකො.. :baffled: ජේඩ් එකක් ගන්න ආසා හිතිලා තියෙන්නෙ මේ දවස් වල ඥ එකක් ගන්නත් හිතෙනවා. 2.75ට ජපං එකක් තියෙනවා

    No contents