1. Dinushasankalpa

    wedding card

    වව්ලගේ මගුලට ආවා නං එල්ලිලා ඉන්න වෙනවා ලු නේ සහෝ :baffled::rofl: සිංහලු කෙලින්ම කිව්වා නං එන එකක් නැති හින්දයි .. හොරාට ඒක දැම්මෙ.. තොට මීටර් උනා :rofl:
  2. Dinushasankalpa

    wedding card

    පසුකාලිනව ඕනෙ උනාම කියපං. :yes:
  3. Dinushasankalpa

    පෙට්‍රල්,ඩීසල් ගනං අඩු කරලා

    AK 47 එකක් වගේ යකෝ.. වෙඩි තියනවා වගේ ඛෑ ගහන්නෙ මූ :baffled::rofl:
  4. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    නැන්දයි මාමායි ප්‍රියස් එකේ යද්දි කියන එක :love:
  5. Dinushasankalpa

    පෙට්‍රල්,ඩීසල් ගනං අඩු කරලා

    යකෝ මේ අඩු උනත් මදැයි දැනට..පෙට්‍රල් ඩීසල් නම්.. බඩු මිල අඩු වෙයි ඉස්සරහට :yes::love:
  6. Dinushasankalpa

    වරෙව් මරා ගන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=1657403 මේක බලපල්ලා. ඔන්න අපේ කාර් වලට හොද කාලයක් යනවා දැං ඉතිං.. ආසාවට ටිකක් එහෙ මෙහේ පදින්න පුලුවං ... කාබ් එක ෆුල් රෙපෙයාර් කරලා ස්ටෑන්ඩඩ් විදිහට අදලා තියන්න ඕනේ. ඉරිදා හයිවේ එකේ දාලා බැලුවා.. හැතැක්ම 95කට වගේ යනවා.. මදි වගේ..
  7. Dinushasankalpa

    වරෙව් මරා ගන්න

    ඕක දොර දෙක. ඕක ඔස්ට්‍රේලියාවෙන් ගෙන්වපු එකක්. ලක්ස 10ට විකුණන්න දාලා තිබුනේ රියසෙවනේ නේ.. ? මේ ෆොටෝ එකේ තියෙන එක දොර 4 මං හිතන්නේ ඇන්ජිම එකමයි. බීට් සයිලන්සර් එකක් ගහලා
  8. Dinushasankalpa

    පෙට්‍රල්,ඩීසල් ගනං අඩු කරලා

    ඒවා ගහලා අපේ වාහන දේශප්‍රේමී හයිවේ එකේ යන්න බෑ කියයි ද :baffled:
  9. Dinushasankalpa

    wedding card

    උවමනා විදිහ කියපං :rolleyes:
  10. Dinushasankalpa

    wedding card

    ඉපදුනා.. ඉගෙනගත්තා... විභාග පාස් කලා... ලොකු ලොකු වැඩ පොඩි පොඩි වැඩ... ලස්සනට කරගෙන යන ගමං.. හොදින් ජීවත් උනා.. හැමදාම මෙහෙම ඉන්න බෑ... නරකද පෙලවහක් උනොත්.. අම්මා , නෑදෑයෝ... අහපු වාර අනන්තයි... හැම වෙලේම කිව්වේ පස්සෙ බලමු ... ඔන්න දැං ඒ දවස ඇවිත්.. (දවස) වෙනිදාට... මගේ ජීවිතේ සතුටුම දවස...
  11. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    ජපනෙක්ම ගන්නවා බං. ආයේ ඉන්දියන් ගන්නෑ :D:yes:
  12. Dinushasankalpa

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    http://www.elakiri.com/forum/showthread.php?p=17776055#post17776055 බලපල්ලා !
  13. Dinushasankalpa

    පෙට්‍රල්,ඩීසල් ගනං අඩු කරලා

    පෙට්‍රල්,ඩීසල් ගනං අඩු කරලා 1KCTwwe8o6E අද මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් 117/- ඩීසල් 95/- භූමිතෙල් 65/- සුභ ආරන්චියක් නේද :D
  14. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    1KCTwwe8o6E අද මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් 117/- ඩීසල් 95/- භූමිතෙල් 65/-
  15. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    අද මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් 117/- ඩීසල් 95/- භූමිතෙල් 65/-
  16. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    :baffled::baffled::baffled::baffled::baffled: මට යකඩ අගුනයි.. මං යමි :dull:
  17. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    මම මගේ යුතුකම කරලා අහවරයි. ත්‍රෙඩ් එක දාපු ගමන් දාන්න සින්දුව හදලා ඉවරයි :love::rofl:

    No contents