1. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    ගැලපෙනම ෆො‍ටෝ එක බොල :rofl:
  2. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    නෑ.... හාවා කරන්න පුලුවං නේ.. බීට් එක්ක ගහලා.. ෆුල් මොඩිෆයිඩ් ...1-60 තත්පර 3යි කියලා දාලා :rofl:
  3. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    බඩා මාමාගේ මීටර් එක මතක් උනා. 180ට ම ගිය පල්සරයක් නේ
  4. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    TPS කියන හුයන්න Jade එකට එන්නෑ නේද :dull:
  5. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    සෙන්සර් එක වෙන්න ඇති එහෙනං. උඹ හිතුවේ මං දන්නවා කියලද :dull::baffled: මං දන්නෙත් නෑ යකෝ :P:rofl:
  6. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    ඔටො ටියුන් නෙවේ . එජස් කරන්න දෙයක් නැති කථාවක් කිව්වේ අර සින්ක්‍රො කරන එකට අමතරව
  7. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    :rolleyes::yes: ඔව් සිලින්ඩර් 4ම එකම මික්ස්චර් එකට තියන කතාවක් තමා කිව්වේ. බුවා මට පොතක් දෙන්නං කිව්වා. මං එක හම්බුනාම ත්‍රෙඩ් එකක් දාන්න ඉන්නේ :D
  8. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    මං දැනං හිටියෙත් නෑ ඌ කියාගෙන කියාගෙන ගියා :nerd::dull: හොනට් එකක් ගන්නවා නං.. කාබ් එක සින්ක්‍රො: කරන්න පුලුවං මොඩ්ල් එක ගන්න ට්‍රයි කරන්න කිව්වා . ඔය පොටෝ එකේ දාලා තියෙන මොඩ්ල් එකක් ගත්තොත් ඇහැට පේන් නැති චූටි ඇන 4ක් ලු තියෙන්නේ. හදන්න පාට්ස් හොයන්නත් අමාරුයි ලු. ඉතිං වියදම වැඩියි ලු අවුලක්...
  9. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    පිස්සුද යකෝ :rofl: හොනට් එපා උනා බං එතනට එන උන්ගේ ප්‍රහ්න දැක්කම. සමහර ඒවා නං පට්ට. WRZ,BAJA,DRZ,Tricker, AX1 වගේ බයික් හොදා කියලා හිතෙනවා හොනට් ජේඩ් වලට වඩා :dull:
  10. Dinushasankalpa

    වරෙව් මරා ගන්න

    මේක දැක්කෙ පෙරේදා රෑ කඩුවෙලදි. සේරම හදලා. 12' deep dish alloys :love: යාමත් හොදයි
  11. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    ගැරෙජ් එකේ බුවා කිව්ව විදිහට සෙන්ස කාබ් මොඩ්ල් කීපයක් ආවා ලු. එකක් ආවා කිව්වා සින්ක්‍රොනයිස් කරනවා කියලා... ස්ලොට් 4 rpm විතරක් එජස් කරන්න තියෙන අනිත් සේරම ඔටෝ ම ටියුන් තියෙන එක්ක තියෙනවා ලු. තව එකක් තියෙනවා කිව්වා ටියුන් කරන්න පුලුවං මොඩ්ල් එකක්. ඒකක් ලු ඕක. 125 එක. තව මොනවද කිව්වා . තේරුනේ නෑ...
  12. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    අද සර්විස් එකේ හොනට් එකක් ගලවලා තිබුනා සිංහලු. සෙන්ස කාබ් උනත් එජස්ටබල් මොඩ්ල් එකක් ලු. කාබ් එක සර්විස් කරලා රී කන්ඩිහන් කෑලි දාලා හදන්න ඌට 20 000 ක් ගිහිං :shocked:
  13. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    සෙට් වෙනවා නං සෙට් වෙන්න තිබ්බ හොදම දවස කිඹුල් විලා තමා බං. අපරාදෙ :dull: ‍ඔව් වෙන වෙලාවක බලමු දැං :yes::D
  14. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    උද්දමනය නිසා ටෙරියාට වයර් මාරු වී ඇත. දැං මටත් බඩා මාමා ලු. හරිදුවට චමිතා කියයි :dull:
  15. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    චමිතාවයි නෝනාවයි බයික් එකයි මැද තියලා බඩා මාමා කට්ටඩියාව ගෙන්නලා... රවුමක් හදලා එළි වෙනකං තොයිලයක් නටමු. කුකුලා වලතර ගානෙ. බෝතල් කිඹුලා ගානෙ. දුම් කූරු මං ගානෙ
  16. Dinushasankalpa

    ඔයාට තියෙන්නේ සහෝ හුතුකෝමියාව කියන මාරාන්තික අසනීපය. කෙම්මුර දවසක රෑ 12 ට ලගදි වල දාපු අවුරුදු...

    ඔයාට තියෙන්නේ සහෝ හුතුකෝමියාව කියන මාරාන්තික අසනීපය. කෙම්මුර දවසක රෑ 12 ට ලගදි වල දාපු අවුරුදු 80 පැන්න ආච්චි කෙනෙක් වලෙං ගොඩ අරං සසගයේ යෙදී නැවත වලට දමා පස් වලින් වැසීමෙන් ඕක හොද වෙනවා :yes:
  17. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    හිටපං ජපනෙක් ගත්තම දාන්නං :dull::rofl:
  18. Dinushasankalpa

    [IMG]

    [IMG]

    No contents