Tution kada mafia

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    45,142
    32,835
    113
    ජෙප්පොන්ට ෆන්ඩ් කරල තියෙන්නෙ ටියුෂන් කඩකාරයෝ වගේ, උන්ගෙ වැරදි ගැන මීක් නැත්තෙ ඒකනේ...
    ටියුෂන් කඩ මාෆියා උන් ආණ්ඩුවටයි, විපක්ෂෙටයි දෙපැත්තටම ෆන්ඩ් කරනව ඇති, දෙකෙන් මොකා හිටියත් බේරිලා...
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    45,142
    32,835
    113
    Anurayiya Fire wela . Soon we are richest
    Patta budget ekak 2027 ta Pohottuwe,unp okkoma ewarai bye😢
    බඩු මිල අඩුකරන්න කියපං, පඩි වැඩිකරනවා කියන්නෙ සල්ලි අච්චු ගහයි කියන ඒකනේ...
     
    • Haha
    Reactions: Tonto

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,985
    6,127
    113
    බඩු මිල අඩුකරන්න කියපං, පඩි වැඩිකරනවා කියන්නෙ සල්ලි අච්චු ගහයි කියන ඒකනේ...
    Lankaawa 100% digital karanawalu...Kuburu ketimey sita Air bus dakwa.. Malu app walata kindi danna un paw 😢