මචං, අතේ ඇගිලි 5 එක වගේ නෑ නෙහ්?? ඒ වගේ තමයි ලෝකෙ හැම මනුස්සයම එක වගේ නෑ. එකෙක්ට කරන්න පුලුවන් දෙයක් තව එකෙක්ට කරන්න බෑ, උට පුලුවන් දේ අනිත් එකාට බෑ, ඒ වගේ තමයි, මහින්දල, රනිල්ල 60 පැනලත් රට පාලනේ කරා කියල, තව ඒ වයසෙම මනුස්සයෙක්ට ඒ ටිකම ඒ විදියටම කරන්න පුලුවන් කියල එකක් නෑ :rolleyes: අනික මචං ඒ...