1. Rahula Kasun

    උබල යවන emails අවුලක් නැතුව යනවද මචංලා?

    :yes::love: එහෙම කරා මචං, sharable link එකක් අරන් ඒක email එක එක්ක යැවුවා.. එහෙම යනව, නිකන්ම pdf එක attach කරාට reciverට යන්නෙ නැති සීන් එකක් තියෙන්නෙ, කිසිම error message එකකුත් නෑ එන්නේ. අවුලක් නෑ මෙහෙම හරි වැඩේ ගොඩ දාගත්තා :love: හැමෝටම ගොඩාක් ස්තූතියි..! ජය..! :yes:
  2. Rahula Kasun

    උබල යවන emails අවුලක් නැතුව යනවද මචංලා?

    :sorry: Fail වුනා කියල කිසිම return email එකක් හෝ notificationඑකක් එන්නෙ නැති සීන් එක තමා අවුල වුනේ මචෝ. දැන් අවුලක් නෑ මං zip කරල යැවුවා. :love::love: හැමෝටම ගොඩාක් ස්තූතියි..! :yes:
  3. Rahula Kasun

    උබල යවන emails අවුලක් නැතුව යනවද මචංලා?

    :love::sorry::sorry: You must spread some Reputation around before giving it to amino again.
  4. Rahula Kasun

    උබල යවන emails අවුලක් නැතුව යනවද මචංලා?

    :sorry::sorry: ඒක හරි ගියෙත් නෑ මචං.. zip කරල යැවුවම විතරක් යනව. :sorry: අවුලක් නෑ බොක්කලා..! ගොඩාක් ස්තූතියි උබලගෙ supඑකට..! මෙහෙම හරි වැඩේ ගොඩ දාගත්තනෙහ් ;):yes: හැමෝටම ගොඩාක් ස්තූතියි..! :love::love::love:
  5. Rahula Kasun

    උබල යවන emails අවුලක් නැතුව යනවද මචංලා?

    :love::D:yes: good idea මචං.. thank you :yes:
  6. Rahula Kasun

    උබල යවන emails අවුලක් නැතුව යනවද මචංලා?

    :sorry: ඔවු මචං මං scan එකත් කලා, ඒත් එහෙම කිසිම දෙයක් නෑ.. sent success කියලත් එනව, sent mail box එකත් show කරනව. ඒත් receiverට යන්නෙ නෑ pdf mails. zip කරලම තමා දිගටම යවන්න වෙන්නෙ.
  7. Rahula Kasun

    උබල යවන emails අවුලක් නැතුව යනවද මචංලා?

    :confused: pdf එකත් එක්ක virus bind වෙලා ඇති කියලද මචං කියන්නෙ. ඒක තමයි මේ pdf විතරයි යන්නෙ නැත්තෙ. photo එහෙමනම් අවුලක් නැතුව යනව, කිසිම error එකක්වත් ආවෙ නැති නිසයි ලොකු අවුලක් වුනේ.
  8. Rahula Kasun

    උබල යවන emails අවුලක් නැතුව යනවද මචංලා?

    :confused: අඩේ සිරාවට? මේ මොන උට්ටක්ද බන් මට මේ වුනේ :confused:
  9. Rahula Kasun

    උබල යවන emails අවුලක් නැතුව යනවද මචංලා?

    :sorry: උබලගෙ අවුලක් නැතුව pdf එකක් email කරාම යනවද මචං??
  10. Rahula Kasun

    උබල යවන emails අවුලක් නැතුව යනවද මචංලා?

    :lol::rofl: මොකා.. office hoursවල nudes යැවුව කියල නඩුත් වැටෙන වැඩ ඩොහ් :lol: ??? word file එකක් මචං යවන්න තියෙන්නෙ, letter type එකක්, ඒකයි pdf කරේ.. zip කරල යැවුව, :yes:;) zipfile එක යනවා..! ඒ අවුලනම් හරි දැන්. ඒත් තනි pdf යන්නෙ නෑ..
  11. Rahula Kasun

    උබල යවන emails අවුලක් නැතුව යනවද මචංලා?

    :love: අනිත් හැමෝටම REP දුන්නා, උබල දෙන්නට දෙන්න එපා කියනවනෙහ් :rofl: You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again. You must spread some Reputation around before giving it to Kasippu Sira again.
  12. Rahula Kasun

    උබල යවන emails අවුලක් නැතුව යනවද මචංලා?

    :sorry: ඔව් මචෝ, දැන් zip කරලවත් යවල බලන්න ඕන try එකක් දීලා. අනේ මන්දා මචං හයියෝ මටත් පහත්වෙන අටමගල් :rofl:
  13. Rahula Kasun

    උබල යවන emails අවුලක් නැතුව යනවද මචංලා?

    මම එක පාරක් RAR file එකක් යැවුවෙ, ඒකයි මචං එහෙම කිවුවෙ, rar unzip කරන්න winraraඕනනෙහ්, zip කරල යවන්න ඕන දැන්, ඒකවත් ගියොත් ගොඩ අප්පා..thank u මචෝ :love:
  14. Rahula Kasun

    උබල යවන emails අවුලක් නැතුව යනවද මචංලා?

    :sorry: just a pdf මචං. නිසිම විදියකින් encrypt කරේ නෑ ඇන්ටියෙක්ට යැවුවෙ ඒකි zip සීන් දන්නෙ නෑ කියනව, අද වෙන සෙට් එකකටත් යැවුව, උන්ට ගිහිනුත් නෑ :sorry: හික්ගෑවෙනවා අප්පා..
  15. Rahula Kasun

    උබල යවන emails අවුලක් නැතුව යනවද මචංලා?

    ඔවු මචෝ pay කලා එක පාරක්.. මේ මගේ පරනමemail address එක, ඒකයි අවුල. මොකක් කරන්නද කියල idea එකකුත් නෑ,
  16. Rahula Kasun

    උබල යවන emails අවුලක් නැතුව යනවද මචංලා?

    :sorry: මගේම වෙන email දෙකකට යවල බැලුව මචං, ඒවට යන්නෙත් නෑ මේ pdf mail එක, photo එකක් එහෙම යැවුවොත්නම් කිසිම අවුලක් නැතුව ශනිකව යනව primary mail box එකට. යවන්නම් ඕන pdf එකක්, ඒත් මේ අහවල යන්නෙ නෑ නෙහ් මචෝ :sorry: දවස් දෙක තුනකුත් පරක්කු වෙලා මම අද දන්නෙ ගිහින් නෑ කියල :sorry:
  17. Rahula Kasun

    උබල යවන emails අවුලක් නැතුව යනවද මචංලා?

    :rofl: මිස් කෙනෙක් ඉන්නව බන් ඒකිට winrara එහෙම කිවුවට දන්නෙත් නෑ unzipකරගන්න, ඒ නිසයි pdf එක attach කරල යැවුවෙ, zip කරලවත් mail එකක් දාල බලන්න ඕන. thank u machn, try එකක් දාල බලල කියන්නම් ඉක්මනට
  18. Rahula Kasun

    උබල යවන emails අවුලක් නැතුව යනවද මචංලා?

    :sorry::sorry: ඔව් මචං, මේ ගොඩක් space එක තියෙනව, එහෙම කිසිම error එකක් එන්නෙත් නෑ, success කියල වැටෙන්නෙ

    No contents