එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

එළකිරි අවුරුදු ක

  • mayuri

    Votes: 49 12.5%
  • miuruhansi

    Votes: 76 19.4%
  • paris

    Votes: 134 34.3%
  • Rosaine_Doll

    Votes: 132 33.8%

  • Total voters
    391
  • Poll closed .

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රොසලින් ඩෝල් නැන්දට චන්දෙ දෙන්න... ඇරෝගෙන් හාදු වැස්සක් ගන්න..[/SIZE]


    :shocked::shocked: එයාට එන්න තියෙන චන්ද ටිකත් නැ‍තිවෙනව ඔහොම කිවුවොත්නම් :lol::lol:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,802
    21,130
    113
    adala nene
    පික් එකේ ලොම් කෙස් හැලුන ආච්චියෙක්නේ ඉන්නේ,යකූ දිනුවොත් අතක් දික් කොරලා මේ රුපේ පෙන්වන්නේ කොමෙයි.කිරියට නව නින්ගිරාවක් වෙන්නේ කුමාරිට ආච්චියෙක් තොරලා කිලා:lol::lol:
    yako uba hariyatama kiyala thiyenawa :lol::lol::lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ දවස්වල සයෝ කොටා දෙන්නම මිසින්ග් අපි මේ හොයනවා,මගදි ට්‍රැක්ටරයක් නවත්තලා තිබ්බ ගමන් කොටාද බලනවා:baffled:

    :shocked: එහෙනම් ඉතින් සෑහෙන කේස් එකක් වගේ. හෙට වෙනකොට ආරන්චියක් ලැබෙයිනෙ. :nerd:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    රොසලින් ඩෝල් නැන්දට චන්දෙ දෙන්න... ඇරෝගෙන් හාදු වැස්සක් ගන්න..
    යකෝ විලි ලැජ්ජයි මන් නෙවේ හාදු දෙන්නේ:angry::angry:රොසේන් ඇවිත් දෙයි,මාත් මේ පෝලිම පැනලා බලන් ඉන්නේ ඔය හාදුව ලැබෙනකන්:cool::cool:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Nn7y1HL.gif


    අපේ පැරිස් අක්කට වොට් එකක් දෙන්න පීස් ළමායි.. :love::love:

    >> Vote 4 Paris <<
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් මටත් ඔහොම හිතුන වාර අනන්තයි ඒත් චන්ද කාලෙට උන් කියන දේවල් වලට රැවටිල දෙනවනෙ ආයෙම උන්ටම... :rofl:

    එහෙනම් ඉතින් අහන්න දෙයක් නෑ ලබන පාරත් රැවටෙනව. දැන් ලෝකෙ ඉන්න අනිත් සේරට ම රැකියාව කරනවටනෙ වැටුපක් ගෙවන්නෙ. මේ අයත් වැටුපක් ගන්න නිසා කරන්නෙ රැකියාවක්. අපේ මිනිස්සුන්ගෙ වැරැද්ද.
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    eh aluth fashion eka meti uro :growl: koheda oya chuti wedi ne owa therenne na :baffled::lol::lol::rofl:
    චුටිනම් මට නැලවිලි ගියක් කියලා මාව නලවන්න සුඩු නැන්දේ:baffled:
    තව නින්ද යනකන් ඔලුව අත ගගා මට කතාන්දර කියන්නත් ඔනි:baffled:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒය් අය්යල සුවර් නෙද මෙ අක්කිල ඔක්කොම ඇත්තටම අක්කිල කියල :dull:

    මේ වගේ ‍ෆෝරම්වල ඒව හොයන එක බොරු වැඩක් මල්ලී. ඔය ප්‍රශ්නය අදාල වෙන්නෙ ම නෑ ඉතින්. :baffled: