1. Malinga

    Windows 10 new 2017

    https://www.microsoft.com/en-us/software-download/windows10 ooke media crator tool eken download karaganna puluvan iso eka
  2. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    පොර මිසින් වෙලාලුනෙ. (මිසින් කරලයි කියලත් කියනව) ඒක නිසා වෙන කට්ටියක් හොයාගන්න වෙයි
  3. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    දැන් පැරිස්ට්, හන්සිට, රෝසිට සෙට් ඉන්නව වගේ සපෝට් එකට. තව මයුරිට තමයි සෙට් එකක් හොයාගන්න වෙන්නෙ.
  4. Malinga

    bootstrap help

    thani column eke nathuva column 3 kalanum harine. eeta amatharava virtical center karanna puluvan tricks pavichchi karanna. css valin.
  5. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    :lol::lol: ආයිත් එයිනෙ. ඉවසල ඉන්න
  6. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    නෑ ඉතින් අයිඩී එක කුමක් වුණත්, ගැහැණු වුණත්, පිරිමි වුණත් එළකිරි එකේ නීතිවලට අනුව සාමාජිකයන් සමඟ සහයෝගයෙන් ඉන්නවනම් ගැටලුවක් නැහැනෙ. :)
  7. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    :shocked::shocked: කොටවනව කියල ඔහොමත් ප්‍රසිද්ධියෙ කොටවනව ද මිනිස්සුන්ව? :rofl:
  8. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    ඒකත් නරක නෑ. හැබැයි කොහොමත් pm නම් එයි ඔයාට සෑහෙන්න :D එළකිරි එක කියන්නෙ ඉතා වටින තැනක්. ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ජී‍විතේටත් හොඳ පාඩම් ඉගෙන ගන්න පුළුවන්.
  9. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    :lol::lol: දැන් කොහොම ද අහිංසකයි කියල දැනගත්තෙ?
  10. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    ඔන්ලයින් ඉන්න අය ගැහැණු ද පිරිමි ද කියල හොයන කට්ටිය ඉතින් සුළු පිරිසක් එහෙම කැත විදියට රිප්ලයි කරන්න ඉඩ තියෙනව. ලෝකෙ විවිදාකාර මිනිස්සු ඉන්නවනෙ. ඒ වගේ එළකිරි එකෙත් විවිධාකාර අය ඉන්නෙ. ඒවගේ දේවල් Ignore කරල ඉන්න පුළුවන්නම් එළකිරි එකේ කිසි ගැටලුවක් නැතුව ඉන්න පුළුවන් තමන් කවුරු වුණත්.
  11. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    :shocked::shocked: ත්‍රේඩ් එකේ ඉන්න කට්ටියවත් එළවගන්න වැඩක් වගේ ඕක :rofl::rofl:
  12. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    :rofl::rofl: කොහොමත් කාන්තාවන්ගේ මායම් 64 අහුවෙනව ඕනම පිරිමියෙක්. හැමෝම interview කරන්න වෙයි :lol:
  13. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    ඇයි දැන් රෝසි දැරිවිට නෙමෙයි ද සපෝට් එක? :lol::lol:
  14. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    ඒක හොඳයි. ඔයාගෙත් මාකටින් හොඳයි වගේ. කොහොම හරි වෝට් සෑහෙන ප්‍රමාණයක් අරගෙන තියෙනවනෙ. දිගට ම කරගෙන යන්න.
  15. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    එහෙනම් ඉතින් ඔයාට වැඩිපුර ත්‍රේඩ් එකේ ඉඳල කට්ටියගෙන් වෝට් ඉල්ලගන්න වෙයි.
  16. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    එහෙනම් ඉතින් ඔයාගෙ නම තමයි ඔතනට දාන්න තිබුණෙ :lol::lol:
  17. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    එහෙම ද දන්නෙ නෑ. හැබැයි ඉතින් අවාසිත් තියෙනව ඒකෙන්. දැනටනම් එච්චර ගැටලුවක් නෑ. ඒත් පස්සෙ ඕක නිසා අවාසියක් වෙන්න පුළුවන්.
  18. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    වෝට් ගන්නනම් එයාලත් පොඩ්ඩක් ඇක්ටිවු වෙන්න වෙයි. ත්‍රේඩ් එකේ වුණත් පෝස්ට් දාන්නෙ නැතුව හැංඟිල හිටියහම දන්නෙ නැහැනෙ කට්ටිය
  19. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    ත්‍රේඩ් එකනම් පෝස්ට් 1000 ළඟයි වගේ‍. එළ එළ

    No contents