පෙරේරා යනු කවරෙක් ද?
මම සාමාන්‍ය යෙන් මිනිසුන්ට චරිත සහතික දෙන්නේ නෑ. නමුත් මට ජීවිතේ සෙට් වුනු මිනිසුන් ගෙන් බොක්ක හොද එකෙක් පෙරේරා-නැත්තං අපි කියන විදියට කෝච්චි පෙරා.
මොකක් හරි හිත් තැවුලකදි ඒ ගැන යන්තං හැගවෙන පෝස්ට් එකක් මේකේ දැම්ම ද, පෙරා තමා ඉස්සර වෙලාම කතා කරන්නේ.....මොකෝ බං අයියෙ අවුල...