පවතින සහ පැවති ක්‍රම ගැන මගේ සාතිශය පෞද්ගලික මතය මේක. මේ සමග ඔබේ න්‍යායාත්මක ගැටුම් තියෙන්න පුලුවන් නමුත්, ඒ ගැන මාගේ අරෝවක් හෝ ප්‍රතිතර්ක හෝ උත්තර සැපයීමක් මම කරන්නේ නෑ.
මගේ අවුරුදු 41ක අත්දැකීම් අනුව මේ රට ඇතුලේ ප්‍රජාතන්ත්‍රවාදය කියල මේ තොරොම්බල් කරන ක්‍රමය ෆේල්. රාජාණ්ඩුවක් හරියනව කියල...